ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය එම ධූරයෙන් නෙරපා හැරීම සඳහා වන යෝජනාව දෙදිනක විවාදයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ කිරිඇල්ල මන්ත්‍රීවරයා රිති ප්‍රශ්නයක් මතු කෙළේය. ඔහු පැවැසුයේ තේරීම් කාරකසභා යෝජනාවේ විවාදය කරන බව පමණක් න්‍යාය පුස්තකයේ සඳහන් වී ඇති බවයි.
ඇය ධූරයෙන් නෙරපා හැරීම සඳහා වන යෝජනාවක් ජනපතිට ඉදිරිපත් කරන බව එහි සඳහන් නොවන බව කිරිඇල්ල මහතා කියා සිටියේය. කාතානායක මේ ගැන තීන්දුවක් දීම සඳහා කරුණු සලකා බැලීමට රැස්වීම මිනිත්තු 10කට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකද්ද අනේ ? (ස)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එහෙම පස්සේ පොතට ඇතුළත් කරලා තීන්දු දෙන්න පුලුවන්ද? (නි)
අවසාන තීරණය දෙන්නද ? (දී)
ස්ථාවර නියෝග වලට අනුව (දී)