කෑගල්ල උසාවි පාරේ ඔසවා තිබූ කළු කොඩි කිහිපයක් පොලිසියෙන් කපා ඉවත් කෙළේය. අග විනිසුරුවරිය නෙරැපීමේ යේජනාවට එරෙහිව නීතිඥවරු කළු කොඩි දැමූහ. කොඩි කිහිපයක් කපද්දී පොලිසිය සමග නීතිඥවරු බහින් බස් වූහ. පොලිසිය ඉතිරි කොඩි නොකපා පිටව ගියේය. නීතිඥවරුන් පාගමන්ක් යෑමට ද සූදානමින් සිටිය එහෙත් දහවල්වනතුරු එවැන්නක් දක්නට නොලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ගැන දුකයි මට (දී)
කළු කොඩි කැපුවා කියන්නේ මොකද්ද ? (ස)
අයියෝ සල්ලි (දී)
රාජකාරිය දේව කාරියට වඩා ලොකුයිනේ (ස)
කළු කොඩි ??? (ස)
මේ ප්‍රශ්නය දේශපාලනීකරණය වෙලා නේද ? (ස)
මොකද්ද කොඩි කපනවා කියන්නේ?? (ස)
නැවත ඔය වගේ වැඩ කරන්න එපා (දී)
දැන් කවුද ඇත්තටම ඇත්ත කියන්නේ (දී)
පිට අය එල්ලනවා, පොලිසිය කපනවා (දී)
සුභ අනාගතයක පෙරනිමිති තමයි දැන් දැන් පහල වෙන්නේ. (නි)
නිති ක්ෂේත්‍රය කියන්නේ ගරු නම්බු ඇති සේවයක් (දී)
එල්ලපු කට්ටියටාම කියන්න තිබ්බේ (දී)
පරිසරය ලස්සනට තියා ගන්න
ඒ වැඩේ නම් හොදයි (දී)
සුදු කොඩි , කළු කොඩි අනේ මන්දා (ස)
වැඩ නැතිවට වැඩ පොලිසියට (දී)
කොහෙන් නතර වෙන වැඩද මේ ??? (ස)
කට්ටියක් අදිනවා, කට්ටියක් කපනවා (දී)
දේශපාලනය ගාව ගන්න එපා (දී)