විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු කරුණු දක්වමින් කියා සිටියේ න්‍යාය පුස්තකයේ නැති කරුණක් ගැන විවාද කිරීම අර්ථ විරහිත බවයි. එවැනි යෝජනවාක් සම්මත කිරීම නිති විරෝධී බවයි. එම් සම්බන්ධයෙන් විපක්ෂ රීති ප්‍රශ්න පිළිගන්නවාද, නැද්ද යන්න ගැන කතානායක චමල් රාජපක්ෂ මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත.විපක්ෂය රීති ප්‍රශ්නය මතු කෙළේ පස්වරු 6.30 ඡන්ද විමසීමට සූදානමින් සිටියදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දෝෂාභියෝගය සම්මත වුණත් නැතත් ඒකෙන් අපිට අමුතු සෙතක් වෙනවද? (නි)
කොහේ උනත් කමක් නැහැ, නීතියට වැඩ කරන්න (දී)
අවසාන මොහොතේදීත් සටන අත හැර නැහැ (දී)