මහනුවර වික්ටෝරියා ජලාශය ඉදි කළායින් පසු වාන් දොරුටු අටම එක දිකට පැය 10ක් එක දිගටම ඇරුණේය. අරිය ගේට්ටු නමින් හැඳින්වෙන මෙම තාක්ෂණය ඇත්තේ වික්ටෝරියාවේ පමණී. ජලාශය පිරෙන හැම අවස්ථාවකම බැම්මට හානියක් නොවීම සඳහා මෙම දොරටු ඇරෙයි. මේ තාක්ෂණයට අන්තර් ජාතික සම්මානද හිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණි දිසානායක මහතාට ස්තූති වේවා! (නි)
2013 ආරම්භයේදීම මේ වගේ අසිරිමත් දේවල් සිදුවන එක හොදයි. (නි)
ඒ නියමයිනේ (ස)
ඇත්තෙන්ම සුන්දර දසුනකි. (ස)
සුන්දර ශ්‍රී ලංකාවට ලැබුණු දායාදයක්...අතිශය අලංකාරයි. මනහරයි (ස)
මිමිසුනේ බැලුවට කමක් නැහැ පරිස්සමෙන් (දී)
සෞභාග්‍ය...සෞභාග්‍ය... (දී)
ලස්සන ඇතුලේ භීතිය තියෙනවා (දී)
ගාමිණි දිසානායක මහතා ඇතුළු එම රජයට ගොඩක් පින්! (නි)
ලස්සනයි, සෞභාග්‍යයේ සංකේතය (දී)
දැන් අඩුකරන්න කරන්ට් බිල අපේ (ස)
සුන්දර දසුනකි.... (ස)
ලස්සන විතරක් බලන්න එපා, ඒකෙ තියෙන වටිනා කම ගැනත් හිතන්න (දී)
ලස්සනයි (දී)
සරුසාර දුම්බර මිටියාවතේ, වසර දහස් ගණන් සිට ජිවත් වෙමින් තම පරම්පරාව පය ගැසූ මහපොලව මහා ජල කදකට බාර කොට, ගිරාදුරු කෝට්ටේ එහා සී කලාපයේ ඉදිකරමින් තිබූ ජනාවාස වෙත නොදියුණු මහා වන ලැහැබට යන්නට සිදු වූ ජාතියේ පින්බර නැදෑයිනි, මේ ගලන සුදු සේළය ඔබ සැමට දිව්‍ය විමනක් වේවා! ගිනි කූටක අවුවේ වේලෙමින් අපිට බත සපයන ඔබ සැම දෙවිවරුන් වේවා! (නි)
වික්ටෝරියා මැතිණියට පින් අයිති වෙච්චාවේ .... එතුමියනේ මේක හැදුවේ (ස)
මෙතන ලස්සනට තිබුණට , පල්ලෙහා ගෙවල් කීයක් වතුරට යට වෙලාද දන්නේ නැහැ. (නි)
ලස්සන ශ්‍රී ලංකා (ස)
අපේ ගාමිණි දිසානායක මහත්තයාට පින් සිද්ධ වේවා! (නි)
හරි විනෝදයි (ස)
ජාල විදුලියට වාසි වගේ (දී)
ජලය කියන්නේ ලෝකේ වටිනාම වස්තුවක් (දී)
මේවා නොදකින ඇස් නම් කුමටද ? (ස)
ලස්සන පිටුපස තියෙන්නේ භයානක කමයි (දී)
ලස්සනයි , බයයි (දී)
කොහොමද මේක චීන්නු හැදුවනම් (ස)
ජය තිසර ඔබේ කවි හරිම කාලෝචිතයි (ස)
ලස්සන දසුනක්. දුප්පත් අපේ කරන්ට් බිලත් අඩු වෙනවනම් නේද හොඳ (ස)
මේකේ විදේස් කුමන්ත්‍රණයක් එහෙම තියෙනවා කියයිද කට්ටිය (ස)
කොහොමද ? දැක්කද අපේ වැඩ. ලංකාවටම එකයි (ස)
මෙහි ලස්සන විදින්න පොඩි භාධාවක් ඇතිකරලනේ (ස)
ලස්සනයි බලන්න (දී)
ඔව් නේද අසංක ....භාධාව පොඩ්ඩක් පොඩි උනානම් තමයි හොද.. (ස)
සුන්දර වික්ටෝරියාව (දී)
හර්ෂනී, ඉංග්‍රීසි ආණ්ඩුව නොමිලේ නොවෙයි මේ ජලාශය ඉඳිකළේ. පාසලේදී ඉතිහාසය ඉගෙන නොගත්තත් පස්සෙ හරි කියවලා බලන්න. සත්‍ය දැනගත් විට ඹයාගේ ප්‍රකාශය ගැන ඹයාටම කණගාටු හිතේවි. නොදන්නා දේවල් ගැන කියන විට ප්‍රවේශමෙන්. ඔයා වගේ නොදන්නා වෙනත් අයත් ඒවා කියවලා ඒවා සත්‍යක් ලෙස විශ්වාස කරන නිසා. (නි)
හරිම ලස්සනයි . අපේ ලංකාවේ මෙහෙම සුන්දර දසුන් තියෙනවා දැක්කම (ස)
මගේ මේ කවියෙන්, අමානුෂික අන්දමින් හිස ගැසුමට ලක්වූ අසරණ රිසානා දියණිය සිහිකරමි. .......... වරදට වඩා වෛරය මුල් තැන දුන්න....... රටකින් නොහැක ඔබෙ ජීවිත රැකගන්න..... ඉපදුන රටේ මේ ආසිරි දැකගන්න..... සුන්දර ලක්මවගෙ තුරුලට යලි එන්න (ස)