රීති ප්‍රශ්න ඉවත දැමීමෙන් පසු නමින් ඡන්දය විමසන ලෙස විපක්ෂය ඉල්ලා සිටියේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ සීනුව නාද කැරිණි. සීනුව මිනිත්තු පහක් නාද වී නතර වීමෙන් පසුව ඡන්ද විමසීම ඇරැඹේ.
රීති ප්‍රශ්න ඉවත දැමීමෙන් පසු නමින් ඡන්දය විමසන ලෙස විපක්ෂය ඉල්ලා සිටියේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ සීනුව නාද කැරිණි. සීනුව මිනිත්තු පහක් නාද වී නතර වීමෙන් පසුව ඡන්ද විමසීම ඇරැඹේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තියෙන ඕනෑ කම පේනවා නේද (දී)
අපිට කරන්න කියලයි චන්දෙ ගත්තෙ(දී)
රහස් ඡන්දයක් වුණානම් මීට වඩා වෙනස් වෙන්න තිබුණා ප්‍රතිඵලය.නම් අඩගහලා ඡන්දේ ගත්තා කියන්නේ අත ඔසවනවා වගේ වැඩක්නේ. (ස)
ගැටළු සහගත නැද්ද මේ ක්‍රමය (ස)