කැලණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පදවියෙන් තමා ඉවත්වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණියේ පක්ෂ නියෝජිතයන් සමග බ්‍රහස්පතින් දා රාත්‍රීයේ පැවැති සාකච්ඡාවක දී කියා ඇත. ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ මරණය ගැන ඔහු කනගාටුව ප්‍රකාශ කළ බව ද දැන ගන්නට ඇත. මේ ගැන විමැසීමට ඇමැති සම්බන්ධ කර ගැනීමට ගත් උත්සහාය අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මිනිස්සුන්ව රවට්ටන්න එපා (දී)
මාව පත් කරන්න (දී)
මට හිනා යනවා (දී)
ගොඩක් හොඳ තීරණයක් අරන් තියෙන්නේ (ස)
යනවාද යවනවාද (දී)
බලමු මොකද වෙන්නේ කියලා (ස)
අපි රැවටෙයි (දී)
මිනිස්සුන්ව රවට්ටන්න එපා (දී)
කැලණියට හොද කාලයක් එන්න යන්නේ (දී)
ගියත් නැවත එනවා (දී)
කැළණිය බුදුන් වැඩි දේශයකි. සාධු... සාධු... සාධු...! (නි)
මොන පිස්සුද, බොරු කතා (දී)
ගොඩක් හොඳ තීරණයක් කියලයි මමනම් හිතන්නේ (ස)
ඔහොම යමු. ඔහොමයමු ....(දී)
හැමදාටමද ? (ස)
ඔබ ගත් තීරණය ඇත්තෙන්ම හොඳයි (ස)
එතකොට අයින් වෙනවාද (දී)
ගොඩක් හොඳ තීරණයක් කියලයි මම නම් හිතන්නේ. (නි)
ඒත් ජනතාවගේ බලවත් ඉල්ලීම පරිදි නැවතත් එතුමා එන්නත් පුලුවන්. (නි)
තවත් රග පැමක්ද (දී)
මම නම් මොකුත් කියන්නේ නැහැ, මට බයයි (දී)
ඇයි ඇමැතිතුමාටත් දෝෂාභියෝගයක්ගේන්නද යන්නේ (දී)
හොද අදහසක් (දී)
අපිවද මේ රවට්ටන්නේ (දී)
දේශපාලනයෙනුත් අයින් වෙනවද? (නි)
කෙටි කලකට වෙන්න ඇති (ස)
අනේ, ඔබතුමාට බැරිද ඔය"ගඳගහන දේශපාලනෙනුත්" අයින්වෙන්න? (දී)
ඇමති කෙනෙක් කියන්නේ මහජනතාව වෙනුවෙන් සේවයක් කරන අයටයි. (නි)
ඔන්න අපි රැවටුනා (දී)
ඊළගට යන්නේ කොහේද එතකොට? (නි)
අනේ හොඳයි ....... (ස)
ඒක හොදයි (දී)
හීනයක්ද මේ......... (ස)
යන්න එපා බුදු මහත්තයෝ, ඔයා අපිට ගොඩක් වටිනවා. (නි)
හෙට කට්ටිය පොස්ටර් ගහවි ඔබ තුමා ඉවත්වෙන්න එපා කියලා. (ස)
ඔබ තුමා ගත් තීරණය ඇත්තෙන්ම හොඳයි කියලා මටත් හිතෙනවා (ස)
මොන... කවුද කියන්නේ (දී)
ඔය බොරු, අහු වෙන්න එපා ඕවාට (දී)
ඔබ තුමා ගත් තීරණය ඇත්තෙන්ම හොඳයි (ස)
හොද අනාගතයක් (දී)
ලෝක පුදුමයක් (දී)
මම හීනෙකින්වත් හිතන්නේනැහැ , ඒ වැඩේ වෙයි කියලා (දී)
ඇමති කමත් අත හරිද (දී)
අජන්ත , මොන පිස්සුද එහෙම කරන්නේ නැහැ (දී)
මොකද්ද නාට්‍යයේ නම (දී)
වෙන්න බැහැ...වෙන්න බැහැ... (දී)
මේ.. ඔබ තුමා කවුද (දී)
ඔක්කොගෙන්ම ඉවත් උනොත් නරකද (දී)
ඇත්තද.. හරි ...හරි ...හරි ... (දී)
දැන් කීවෙනි පාරටද (දී)
යන්නකෝ ඉස්සෙල්ලා.. ඊට පස්සේ කියන්නම් අන්න ගියා කියලා (දී)
තාවකාලිකවද? මටනම් ඕක අතහරිනකම් ෂුවර් නෑ (දී)
යන්න යන්න ගිහින් එන්න (දී)
මොකද්ද හේතුව (දී)
මොකාක් හරි වෙලා තියෙනවා (දී)
අපේ පැත්තට නම් එන්න එපා හොඳේ... (දී)
මට හිනාව නවත්ත ගන්න බැහැනේ (දී)
දවස් කියකටද (දී)
වෙන්න බැහැ මොකාක් හරි තියෙනවා මෙතන (දී)
එහෙම අයින් වෙන්න පුළුවන්ද ? (ස)