එංගලන්තය සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රාජ්කෝට්හිදී අද (11) පැවැති පළමු තරගයෙන් එංගලන්ත ක‍්‍රීඩකයෝ ලකුණු 9 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
එංගලන්තය ඕවර 50 යේදී කඩුලූ 4 ට 325
(ඇලෙස්ටියාර් කුක් 75, ඉයන් බෙල් 85, කෙවින් පීටර්සන් 44, එවොයින් මෝගන් 41, ක්‍රොග් කීස්වෙටර් නොදැවී 24, සමිට් පටෙල් නොදැවී 44, අශෝක් ඩින්දා 53/2)
ඉන්දියාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 316
(අජුන්ක්යා රහනි 47, ගෞතම් ගාම්බීර් 52, යුවරාජ් සිං 61, සුරේෂ් රයිනා 50, මහේන්ද්‍ර සිං දෝනි 32, බුනිෂ්වර් කුමාර් නොදැවී 20, ජේම්ස් ටි‍්‍රඞ්වෙල් 44/4)
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එංගලන්තය ලකුණු 9 කින් ඉන්දියාව පරාජය කරයි
රොෂාන් Friday, 11 January 2013 09:12 PM
නියමයි (ස)
ලලින් Saturday, 12 January 2013 07:27 AM
ඉන්දියාව තරගයක් දීලයි පැරැදිලා තියෙන්නෙ. ඒකට අපේ කට්ටිය. (ස)