ති‍්‍රරෝද රියක කැන්වස් රෙද්දක එතූ මළසිරුරක් පිළියන්දල හෝන්නන්තර වෙල්යායක තිබී සොයාගත් බව පොලීසිය කියයි.
ලා දුඹුරු පාටට හුරු ඉරි සරමක්ද සුදු පාටට හුරු ඉරි සහිත කමිසයක්ද ඒ සිරුරේ තිබිණි. එම සිරුර වයස අවුරුදු 70ක පුද්ගලයකුගේ විය හැකි යැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දා වෙනකොට මීටත් වඩා ලංකාව දරුණු වෙයි..!(නු)
මෙහෙම දෙයක් අහන්න නැති දවසක් නෑ (ස)
මෙහෙම මිනිස්සු මරණ එක හොඳයි. මරණ දණ්ඩනය ගේන එක තමයි හොඳ නැත්තේ.. පුදුම දේවල් තමයි මේවා (ස)
නියම විදියට වලලන්න මරණ සහතිකේ ගන්නවත් සල්ලි නැතුව ඇති. (ස)
මොනවා වෙලාද අප්පා. ලංකාවට (දී)
දෙයියනේ මොනවාද මේ වෙන වැඩ දැන් (දී)
මරණ දඩුවම නම් අත්‍යවශ්‍යයි. (නි)
මෙන්න ලංකාවෙ වැඩ..!(නු)
ඔන්න අද ආර්ථිකේ තරම........ මිනියේ භූමිදාන කටයුතු කරන්නත් විදියක් නැහැ. (නි)