සෞදි අරාබියේදී බෙල්ල කපා මරා දැමුණු රිසානා නෆීක්ගේ සිරුර සෞදි අරාබියේදීම මිහිදන් කළ බව විදේශ අමාත්‍යංශය කියයි. ස්ලාම් ආගමික නියමයන් අනුව අවසන් කටයුතු කළ බව දැනගන්නට ඇත.