දෝෂාභියෝගයට සහාය පළ කරමින් සහ අග විනිසුරුතුමිය වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් සංවිධානය කැරුණු උත්ඝෝෂණක් පාර්ලිමේන්තු වට රවුමේදී පැවැත්විණි.
දෝෂාභියෝගයට සහාය පළ කරමින් සහ අග විනිසුරුතුමිය වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් සංවිධානය කැරුණු උත්ඝෝෂණක් පාර්ලිමේන්තු වට රවුමේදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද (දී)
එපා නම් එපා (දී)
අපිටත් එපා (දී)
ගොඩාක් හොදයි (දී)
මොකද්ද ඊට හේතුව (දී)
චෝදනා විනිවිද නම් අපිත් විරුද්ධ නැහැ අගවිනිසුරුතුමිය ඉවත් කරනවට. ධර්මයට අනුව නම් සියලු වංචාකාරයින්ට ඉක්මණට දඩුවම් ලැබුණොත් ලොකු පිනක්. (නි)
ජයවේවා (දී)
මිනිස්සුන්ට විරුද්ද වෙන්න නිදහස තියෙනවා (දී)
ජනතා රැල්ලට තවත් බොරු කරන්න බැහැ. (නි)
එපාලු.. අනේ මන්දා (දී)
අගවිනිසුරු එපා (දී)
මේ ධර්ම රාජ්‍යයට උසාවි එපා .පොලිසි එපා .බන්ධනාගාර එපා . (ස)
මොනවද මේ හැසිරීම (දී)
මේ අය දන්නවද දන්නෙ නැහැ ඔය ප්‍රශ්නේ ඇත්ත නැත්ත හරියටම? (නි)
මහ වැසි මැද රට වෙනුවෙන් හඩ නගන මහජන බලය මෙන්න. ඔබලාට ජය නියතයි. (නි)
එපා....එපා....එපා....(දී)
අනේ මන්දා, මම බයයි මොකුත් කියන්න (දී)
මොකද්ද ඊට හෙතුව (දී)
රු 500 වෙනුවෙන් දවසක් කැප කරන එක අපරාදේ (දී)
ඇත්තද. දම් කියන්න බලන්න මොකද්ද හේතුව එපා කියන්න (දී)
තමුන්ගෙ බඩ පිරෙනවනම් ඔනාමදෙයක් මේ අය කරනවා. හේතු දැන උද්ගෝෂණ කරන්න (දී)
සල්ලි වලට විදින දුකක් (දී)
ලංකාව යන අත මොකද්ද (දී)
බස් ගොඩාක් ඇවිත් වගේ (දී)
කවුද මේ කට්ටිය (දී)
හේතු නොදැන කතා කරන්න එපා (දී)
යුක්තිය හා තම අයිතිවාසිකම් රැක ගැනීමට සියලුම දෙනා එකතුවිය යුතු මොහොතක තම පෞද්ගලික ලාබ ප්‍රයෝජන තකා මෙසේ හැසිරීම ලජ්ජාවට කරුණක් . (ස)
මොනවාද අනේ මේ වැඩ (දී)
රටේ මෙච්චර කෑගහන්න ඒවා තියෙද්දි මහවැසි නොතකා තෙමෙනවා. (නි)
අහෝ... මෙතන ඉනවාද බලන්න එකම නීතීඥයෙක්වත්. නෑනේ. (දී)
අපිට හේතු අවශ්‍යයි (දී)
එපා. ඉවත් කරන්න එපා (දී)
විකාර කියන්නේ මේවාට තමයි (දී)
දේශපාලනය ගාව ගන්න එපා (දී)
අපේ මිනිස්සුත් පුදුම මිනිස්සු (දී)
විකාර (දී)
මේ කෑ ගහන්නේ අනුන්ගේ කීමට බව හොදා කාර පැහැදිලි (දී)
දුරදිග නොබලා කටයුතු කරන්නන් සිටින රටක උපදින්නට ලැබීමත් මහත්වූ ආශ්චර්යයකි. (ස)
මටදන්නම් ඇති වෙලා තියෙන්නේ (දී)
එහෙම කියන්න එපා , එහෙම කියන්න සදාචාරාත්මක අයිතියක් නැහැ (දී)
ඉතාම පැහැදිලිව පේනවා, මෙහි සිටින්නේ කාරනාව නොදන්නා තරුන පිරිසක් බව. (දී)
අනේ මොනවාද මේ වැඩ (දී)
පැහැදිලිවම කියන්නේ එපා (දී)
මමනම් ඇත්තටම කියන්නේ අගවිනිසුරු එපා (දී)
නීතිය, ව්‍යවස්ථා අර්ථ නිරූපණය, දේශපාලනය ආදී දේවල්වල හසල දැනුම ඇති කට්ටියක් වගේ බැලූ බැල්මටම පේනවා. (දී)
බත් කන්න විදින දුකක තරම (දී)
මේ මිනිස්සු ඇත්තටම් එපා කියලා කියන මිනිස්සුද (දී)
කට්ටියකට එපාලු. තව කට්ටියකට ඕනෑලු. අනේ මන්දා? (නි)
බොරු (දී)
රටේ පැවැත්මට විධායකයත්, ව්‍යවස්ථාදායකත් තිබුණහම ඇති වගෙයි නේද? (නි)
අත්ත කියන්න ඇත්තටම එපාද (දී)
අනේ ඉතින් විඳින දුකක්...(දී)
මොනවාද අපි මේවාට කියන්නේ (දී)
මොනවා වෙන්න යනවාද මන්දා (දී)
අපි එපා (දී)
ලංකාවේ ප්‍රශ්න ඇති කරන්න එපා (දී)
මොනවා වෙනවාද මන්දා (දී)