විදේශ රටක නිශ්පාදිත අත් බෝමිබයක් සහ කඩු දෙකක් ළග තබා ගත්තැයි මහේස්ත්‍රාත් නිලමැදිරියට ඉදිරිපත් කළ කළ කැලණිය නුංනංගොඩ ඇන්ටනටි පෙරේරා හෙවත් ඈන් පෙරේරා ලබන 24 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහර මහෙස්ත්‍රාත් සහන් ඈපා බණ්ඩාර මහතා නියෝග කළේය.
කැලණියේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාර්යාලය පිහිටි භූමියේ නිවෙසකින් මේ අවි සොයා ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මොකුත් කියන්නේ නැහැ (දී)
කවදා අහපු කතාද මේ (දී)
පාතාල කල්ලි හදයි කාන්තාවන් ඉස්සරහට (දී)
මොනවා කාන්තාවක් (දී)
දැන් කලේ හැදෙන කාන්තාවන් ඔහොම තමයි (දී)
මොකද්ද සිද්දිය කියලා හොදාට හොයා බලන්න (දී)
අනේ කාලේ වනේ වාසේ (දී)
කාන්තාවන්ට ගිය කලක් (දී)
දැන් කාන්තාවන් හරි දරුණුයි (දී)