රිසානා නෆීක්ගේ මරණයේ ප්‍රධාන වගඋත්තර කරු වනුයේ ඇගේ පවුලේ අය ඇතුළු ශ්‍රී ලංකාවේ පවුල් ලක්ෂ 40ක් ගිල්වනු ලැබ සිටින දුප්පත්කම බවත්, ඒ අනුව දුප්පත්කම හා එම දුප්පත් කම ඉදිරියට ගෙනයන ධනපති කම රකින මහින්ද රාජපක්ෂ රජය බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත්කරමින් කියයි.
රිසානාට පැණවූ මරණ දඩුවම සානුකම්පිත හේතු මත ඉවත් කරන ලෙස ජවිපෙ ඇතුළු සංවිධාන කළ ඉල්ලීමට සෞදි පාලකයන් කන්දී නැතැයි ද, දුප්පතකම නැති කිරීමට ඇති විසඳුම කාන්තාවන් වහල් සේවය සඳහා පිටරට යැවීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සිතන නමුත් එය අදූරදර්ශී මෙන්ම අමානුෂික ප්‍රතිපත්තියක් බවත් ජවිපෙ කියයි.
රිසානාගේ ගෙළ සිඳීමේ වගකීම රජය බාර ගතයුතුයැයි ද ජවිපෙ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය මොකටද භාරගන්නේ? රිසානා ගියේ රුසියාවට නෙමෙයි සෞදියටයි. එහේ ඉන්නේ ලෙනින් නෙමෙයි, අබ්දුල්ලායි. (නි)
මමත් ඒ කතාවනම් පිලි ගන්නවා (දී)
දැන් ඒ සම්භන්ධව කතා කරන්න එපා, නැවත එවන් දෙයක් වෙන එක නවත්වා ගනිමු (දී)
අපිටත් ඒ වැඩේන් බේරෙන්න බැහැ (දී)
අයියෝ සල්ලි (දී)
දැන් කතා කරන්න අවශ්‍ය නැහැ ඒ සම්භන්දව (දී)
දැන් කතා කරන්න එපා, තේරුමක් නැහැ (දී)
ස්තාලේ වහන්න කලින් අපි උත්සාහ කළා (දී)
දැන් කතා කරලා වැඩක් නැහැ (දී)
අන්න ඒ කතාවෙනම් ගතයුත්තක් තියෙනවා (ස)
දැන් මොනවා කියුවත් වැඩක් නැහැ. (දී)
රජය විතරක් තනියම් වග කිවයුතුද (දී)
හොඳ පුවතක් . නමුත් මම සෞදි රජුට කැමති නෑ. (ස)
මමත් හිතනවා, රජය විතරක් නොවෙයි ලාංකිකයෝ විදිහට අපි හැමෝම (දී)
ඉස්සෙල්ලම කියමු බලන්ඩ,දුප්පත් කම නැති කරන තමුන්නාන්සෙලගෙ වැඩපිලිවෙල මොකක්ද කියල,ඊට පස්සෙ අනිත් අයව විවේචනය කරමු. (ස)
මෙන්න වැඩක්. අඩු වයසින් විදේශ ගතවන්නේ රජය කියලද? නැහැනේ. එයාලට ඕනෑ හින්දානේ. ඉස්ලාම්හි තිබෙන වැරදි වලට කාටවත් බැනලා වැඩක් නැහැ. (නි)
බලාගෙන යනකොට ඒ කතාවෙත් ඇති වැරද්දක් නැහැ (දී)
ඇයි එහෙම කියන්නේ (දී)
රජයට විතරක් නොවෙයි අපි කාටත් බේරෙන්න බැහැ (දී)
පළමුවෙන්ම මෙම මරණයට වග කිව යුත්තේ ඇයගේ දෙමවුපියන්.සල්ලි හොයන්න මෙතරම් කුඩා දැරියක් වංචා සහගතව අනාරක්ෂිතව රට යැවුවේ මන්ද? (අ)
අපේ නායකයින් කිවුවට ඒ රටවල නායකයින්ට කරන්න දෙයක් නැහැ කියලා ඔයාලට හිතන්න ඔලුවක් නැද්ද? (නි)
හරියට හරි (ස)
සහතික ඇත්ත. ලංකාවෙ නිශ්පාධන.කර්මාන්ත,තාක්ෂනය,අධ්‍යාපනය දියුණු කිරිම මගින් ජීවනතත්වය උසස්කරන්න ඕන. (ස)
කතාවනම් ඇත්ත (දී)
අපේ කෙල්ල අපිට නැති උනා (දී)
කඩුවකින් බෙල්ලක් කපන පුලුවන්ද (දී)
අනවශ්‍ය ලෙස වාසි ගන්න එපා (දී)
අපි හැමෝම මේ කෙල්ලට නිවන් සුව පතන්න ඕනේ (දී)
කතාව ඇත්ත (දී)
මොකද්ද ලැබෙන දේ ඕක කියුවා කියලා (දී)
සම්පූර්ණ ඇත්ත (ස)
රජයටම වරද කියන්නත් එපා (දී)
දේශපාලනය ගාව ගන්න එපා (දී)
අනේමන්දා (දී)
තවත් මතයක් (දී)
නැවත මෙවන් විපත් නොවෙන්න වග බලා ගනිමු (දී)
අපි දැන් ඒවා කතා කරන්න පරක්කු වැඩි (දී)
මම මොකුත් නොකියමි (දී)
කොහොම උනත් දුවේ නුබට නිවන් සුව (දී)
අනේ මන්දා (දී)
දැන්ද ඕවා කියන්නේ .? (ස)