කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හසිත මඩවල මහතා ඝාතනය කළැයි සැකපිට පස් දෙනෙක් වැඩබලන රැසන්කා සමරනායක මහ්ත්මිය විසින් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
පොලිසිය සැකකරුවන් මහේස්ත‍්‍රාත් මැදිරියට රැගෙන ආවේ පස්සා දොරෙනි.
ඇමැති මර්වින් සිල්වා මහතාගේ කටයුතු ලේකම් යැයි කියන සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත් ඇමැතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියකු යැයි කියන සමන් නිශාමන්, හේමන්ත කුමාර පෙරේරා, ඔහුගේ පුත‍්‍රයකු වන රංගන කුමාර හෙවත් රංග සහ චතුරංග වීරසේකර රිමාන්ඞ් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි ඇත්තමයි (දී)
ඇමති තුමා අයින් වෙන එක ඇත්තක්ද (දී)
වැඩක් නැහැ කතා කරලා (දී)
මොනවා කියන්නද අනේ (දී)
ඇමති තුමා කෝ අපේ ඇමති තුමා (දී)
එලියට නම් දෙන්න එපා (දී)
මෙයාලා එලියට එයි හෙට අනිද්දා..(නු)
හේතුවක් නැතිවම (දී)
සද්ද නැතිව ඉන්න එක තමයි හොද (දී)
නිතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් කරලා දෙන්න (දී)
එලියට නම් දෙන්න එපා (දී)
නිතිය කියන්නේ ඕකට තමයි (දී)
වර්ධන , අපේ ඇමති තුමා එහෙම කෙනෙක් නොවෙයි (දී)
ඇමති තුමාට බැරිද මොකුත් කරන්න (දී)
ඒ මොකද ඒ? පස්ස දොර වෙනම කට්ටියකට වෙන් කරන ලද දොරක්ද? (නි)
වරද කරනකොට හරි පැණි රහයි ගෙවන කොට තමයි තිත්ත (දී)
වරද කරනකොට හිතුවේ නැහැ නේද (දී)
අනේ හොදයි කියුවට මොකුත් හිතන්න එපා (දී)
අන්න හරි (දී)
රජ කාලේ දඩුවම් තමයි දෙන්න ඕනේ (දී)
මේ කවුද ? මොනවද කරන්නේ ? (ස)
නීතියක් තියෙන රටක ඔහොම තමයි (දී)
අන්නහරි (දී)
ප්‍රසිද්දියේ දඩුවම් දෙන්න ඕනේ (දී)
නිතිය කියන්නේ නීතියට , වරද වරදමයි (දී)
මේ දෙන්නාට හොද පාඩමක් උගන්නවන්න ඕනේ (දී)
ගෙදර යන්න දෙන්න නම් එපා (දී)