ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණී විද්‍යාලය අතර ගාල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත්විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලුම්බිණී විද්‍යාලයේ යසිරි ගුණවර්ධන ලකුණු 35 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වූ නමුත් ඔහුට තම කණ්ඩායම පරාජයෙන් ගලවාගත නොහැකි විය.
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය - පළමු ඉනිම සියලු දෙනා දැවී 85
(නවිඳු මදුශාන් නොදැවී 17, තරුෂාන් ගයන්ත 7/2, මොහොමඞ් අක‍්‍රම් 18/3)
ලුම්බිණී විද්‍යාලය - පළමු ඉනිම කඩුලු සියලු දෙනා දැවී 76
(රසන් මන්නන් නොදැවී 18, රෂ්මික ධනංජය 21/2, යසිරි ගුණවර්ධන 35/4, ප‍්‍රමෝද් චතුරංග 15/3)
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය - දෙවන ඉනිම කඩුලු 5 ක් දැවී 132
(දිල්රුක් අෂාන් 56, නිලූපුල් සමරකෝන් නොදැවී 35, උදයංග ජයසූරිය 19)
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශාන්ත ඇලෝසියස් විදුහලට මුල් ඉනිමේ ජයක්