කොළඹ සිට දඹුල්ල දක්වා සීල් තැබූ කන්ටේනරයකින් රැගෙන ගිය කුණු අර්තාපල් කිලෝ 16,000 ක් නිට්ටඹුව පොලීසියෙන් අත් අඩංගුටව ගත් බව නිට්ටඹුව පොලීසිය කියයි. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලැබුණු ඔත්තුවක් අනුව බ්‍රහස්පතින්දා මහ රෑ වැටලීම සිදුවිය. අද මෙම කන්ටේනරය ද රියදුරා ද සමාගමේ නියෝජිතයන් ද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙහේ වැවෙන අල කන්න බැරුවද කුණු අලම ගෙන්නන්නේ ? (ස)
ඔහොම යමුකෝ. (නි)
ජනතාව වෙනුවෙන් පොලීය කර මේ ක්‍රියාව අපි අගය කරමු. (ස)
මේවා යවන්න ඕනෑ අපේ කට්ටියට කවන්න. (නි)
අපිත් කාල ඇති (දී)
අපිටනම් එපා (දී)
අපි කන්නේ මේවාද (දී)