11 වසරකට පෙර සපුගස්කන්දේදී බද්දේගම රියදුරකු මරා වෑන් රිය පැහැරගත් හිටපු නාවික බටයෙක් හා තවත් දෙදෙනෙක් මිරිහාන පොලීසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
කුලී ගමණක් යන මුවාවෙන් බද්දේගමින් ඊට නැගුණු පුද්ගලයකුගේ මිතුරන් තිදෙනෙකු හික්කඩුවෙන් රියට ගොඩවී ඇපල් හා පිහියක් මිලට ගෙන ඇතැයි ද, අරක්කු බෝතලයක්ද එහි තිබිනියැයි ද පොලීසිය කියයි.
36 හැවිරිදි රියදුරුට 42පොළකට පිහියෙන් ඇණ බෙල්ලද කපා මරා වෑන් රිය රැගෙන යාමට තැත් කළත් රිය පණ නොගැන්වුණු නිසා මිනීමරුවන් එය අත හැර පළා ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රණවිරුවෝද? (නි)
කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)
තමා කල වරදට සන්සාරේ කෙදිනකහෝ දඩුවම් ලැබෙනවාමයි...මේ ආත්මෙම ලැබිලා තියෙන්නේ. මේක තමයි දිට්ඨ ධම්මවේදනීය කර්මය කියන්නේ (ස)