සමන්තුරේ අට්ටපලම් ප්‍රදේශයේ මාට්ටුපලේ ඇලේ දිය නෑමට ගිය 52 වියැති පාසල් ගුරුවරයකු ජලයේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුරුවරයා ඇලේ සැඟවෙයි
ආනන්ද පිටබැද්දර Wednesday, 09 January 2013 08:28 AM
ගේ දොර අය අමනාපව මේ දිනවල හිටියේ හිතේ දුකට ආව නේද තනිවම හිටි හැටියේ දුක වැඩි වී තව මොකටද මේ ලෙස මම ඉන්නේ පරෙලාව සුන්දර බලන්න ඇල පහලට පැන්නේ (ස)
නිත්‍යා Wednesday, 09 January 2013 08:43 AM
පැන්නාද ? වැටුනද ? කවුරු හරි තල්ලු කරලද ? (ස)
ක්‍රිෂ් Wednesday, 09 January 2013 08:44 AM
ජීවිතයට හානියක් නොවී ඉක්මනින් හමුවුණොත් හොඳයි (ස)
දමිත් Wednesday, 09 January 2013 08:45 AM
මේ දිනවල දියපහර සැරයි.පරිසම් විය යුතුයි මෙවැනි ස්ථානවල දිය නෑමට යන අය (ස)
සන්ජීව Wednesday, 09 January 2013 09:06 AM
ආනන්ද ඔයාට පිස්සුද ? (ස)
ධම්ම Wednesday, 09 January 2013 09:13 AM
පැන්ෂන් ගන්නත් ලඟයි.මොකට ඇලට පැන්නද මන්දා. (ස)
නිරාන් Wednesday, 09 January 2013 10:10 AM
මනුස්සයෙක් කරදරයේ වැටුනහම ඒකෙන් වින්දනයක් ලබන්න කැමති අයත් අපේ රටේ ඉන්නවා (ස)
චමල් Wednesday, 09 January 2013 10:32 AM
ගෙවල්වල ළිං නැද්ද ගඟේ මුහුදේ නාන්න ගිහින් දිවිනහ ගන්නේ (ස)