මාධ්‍යවේදියකු වන ඉතාලියේ නාපෝලි නුවර තිලක නවරත්න මහතාගේ භාර්යාව වන මර්ලින් නවරත්න මහත්මිය අභවප්‍රාප්ත වූවාය. ලංකා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ කලමණාකරුවකු වන ඇය දෙදරු මවකි.
අවසන් කටයුතු මත්තේගොඩ සඳුන්පුර පොදු සුසාන භූමියේදී සෙනසුරාදා සිදුකිරීමට නියමිතයි.
දේහය මත්තේගොඩ නිවාස සංකීර්ණයේ 8බී/72/4 නිවසේ තැම්පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd