IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පැරණි වොලිබෝල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ තොරතුරු සොයයි

ශී‍්‍ර ලංකාවේ වොලිබෝල් ඉතිහාසය පිළිබඳව ලියැවුණු ග‍්‍රන්ථය එලිදැක්වීමට සමගාමීව ශී‍්‍ර ලංකාව නියෝජනය කළ පැරණි වොලිබෝල් කී‍්‍රඩක කී‍්‍රඞීකාවන්ට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු සංවිධානය කර ඇත.

1955 වසරේ සිට 1991 දී ශී‍්‍ර ලංකාවේ පැවති දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල දක්වා ශී‍්‍ර ලංකාව නියෝජනය කළ කී‍්‍රඩක කී‍්‍ර‍්‍රිඩිකාවන් තමන්ගේ ලිපිනය, දුරකථන අංකය හා විද්‍යුත් ලිපිනය හෝ ෆැක්ස් අංකය මේ මස 15 වැනිදාට පෙර ප‍්‍රධාන ලේකම්, ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අමාත්‍යංශ කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යංශය, අංක 234. ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල යන ලිපිනයට හෝ දුරකථන අංක 0777-280397 නැතහොත් ෆැක්ස් අංක 011-2864281 ට ලැබීමට සලස්වන මෙන් ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඉල්ලා සිටී.

 



අදහස් (0)

පැරණි වොලිබෝල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ තොරතුරු සොයයි

ඩබ්.ඩී.ආර්. රුවන් Wednesday, 09 January 2013 03:48 AM

ගොඩක් හොදයි ඒ අයට උපහාර දක්වන එක..!(නු)

:       0       0

අජිත් Wednesday, 09 January 2013 07:15 AM

වොලිබෝල් කිවුවහම වැඩියෙන්ම ප්‍රකට ගම්පහ දිස්ත්‍රික්කයයි. (නි)

:       0       0

රනුක Wednesday, 09 January 2013 08:42 AM

ඒක ක්‍රීඩාව වෙනුවෙන් කරන හොද වැඩක් (දී)

:       0       0

වත්සලා Wednesday, 09 January 2013 02:34 PM

ඉතා හොද වැඩක්(දී)

:       0       0

දුසන්ත යග්ගහචිට Tuesday, 08 January 2013 10:19 PM

වැඩේ හොදයි..!(නු)

:       0       0

සමන්ත Tuesday, 08 January 2013 10:23 PM

ඉතාම හොදයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site