‘වැඩිපුර ප‍්‍රසිද්ධියේ නොකළත්, මා දන්නවා අපේ කණ්ඩායමේ (1996) සාමාජිකයන් බොහෝ දෙනෙක්, තම තමන්ගේ පෞද්ගලික මට්ටමින්, වරප‍්‍රසාද අහිමි බොහෝ දරු දැරියන්ට උදව් කරනවා කියා. ඒත් මා හිතන්නේ කණ්ඩායමක් හැටියට, 1996 දී කළා වගේ, නැවත වරක් එකතුවෙලා යමක් කරන්න මේ හරි අවස්ථාව බවයි’
අර්ජුන රණතුංග - ‘නැණ දිරිය’ ව්‍යාපෘතිය පිළිබද අදහස් දක්වමින්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ ඉතා හොස්ද වැඩක් (දී)
අපි අපේ සහය දෙනවා (දී)
නියම අදහස , දෙවි පිහිටයි අර්ජුන අයියේ (ස)
වැදගත් වැඩක් (දී)
වැදගත් වැඩක් (දී)
ඔබතුමාගේ කතාව ඇත්තෙන්ම වටිනවා (ස)
මෙහෙම කතා දැන් අහන්නත් ආසයි (ස)
ඔබතුමා අභාවයට යමින් තිබෙන ක්‍රිකට් ගොඩ ගන්නත් , පහසුකම් නැති පාසල් වලට දෙන උදවුවත් ගොඩක් වටිනවා. ඒ ගැන අපි දන්නවා. ඔබට ස්තූතියි. (නි)
අර්ජුන කියන්නේ අපේ රටේ ක්‍රිකට් ලෝකය ඉදිරියට ගෙනාපු වීරයායි. (නි)
මේ වගේ නියම නායකයෙක් ආයෙත් අපේ ක්‍රිකට් වලට එනවා නම් එදාට තමයි අපිට සතුටු වෙන්න පුලුවන්. (නි)
නියමයි අර්ජුන..(නු)
ඔබලා වැනි අය අද නැත. ඉන්න අයත් ඔබලාට කිට්ටු කරන්නවත් බැරිය. ඔබලාට ජය (ස)
මම යෝජනා කරනවා අපේ රටේ ක්‍රීඩා ඇමතිකමට ඔබ සුදුස්සෙක් කියලා. (නි)
අපරාදෙ අර්ජුන ක්‍රිකට්වලින් අයින් වුණේ? (ත)
ස්තූතියි අර්ජුන. ඔබ වීරයෙක්. (නි)
තෙරුවන් සරණයි (ස)