ද්විතීක පාසල් ක්‍රමය යටතේ කොට්ටාව ධර්මපාල විද්‍යාලය කිලෝ මීටර දෙකක් ඈතට ගෙන යාමට එරෙහිව මව්පියෝ පාසල ඉදිරිපිට පාරේ වාඩිවී උද්ඝෝෂණයක් ඇරඹූහ. බස් ඇතුළු වාහන ගමනාගමනය මුළුමනින්ම අවහිරවිය.