කොටි නායකයන්ගේ යුධ ක්‍රියාකාරකම් දැක්වෙන වීඩියෝවක් ජංගම දුරකතනයේ ඇතුළත් කරගෙන සිබෙව කියන තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.
ඔහු කළක් ත්‍රිකුණාමලයේ රැකියාව කැර ඇත. ඒ කාලයේදී මෙම වීඩියෝපටය ලබා ගන්නට ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන මොනවා කරන්නද (දී)
කොහෙන්ද ඒක ලැබුනේ (දී)
නැතුව බැහැනේ
කිසිම වරදක් නැහැ (දී)
චිත්‍රපටයක් හදන්නද දන්නේ නෑ (ස)
කොහොමද මේ වීඩියෝ ලැබුනේ
එවැනි දේ ලඟ තියාගැනීම දඩුවම් ලැබිය හැකි වරදක්ද? (ස)
කොටි ක්‍රියාකාරකම් නම් මතක් කරන්න එපා (දී)
මේ වගේ දේවල් ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවානේ. ඒවා ඕන කෙනෙකුට ඕනි තරම් බලන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් (ස)
මට නම් සැකයි (දී)
එවැනි දේ ළඟ තබා ගැනීම නෑති කරදර කැන්දාගැනීමකි. (නි)