පාසල අවසන්වී නිවසට යාමට නියමිත ත්‍රිරෝද රථයට යමින් සිටි ගින්නලිය මහා විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ හය හැවිරිදි ශිෂ්‍යයෙක් පාසල ඉදිරිපිටදී ලොරියකට යටවී මිය ගියේය.
සිසුන් හයසියයක් සිටින මේ පාසලට කහ ඉරක් ලකුණු කර දෙන ලෙස මාස ගණනක් තිස්සේ ඉල්ලා සිටි නමුත් එය ඉටුවී නැතැයි මවුපියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපලය හැමදාම දේශපාලනය වගේ තමයි. (නි)
කහ ඉර තිබුණත් රියදුරන් පරිස්සමක් ගැන හිතන්නේ නෑනේ. පුංචි මල් කැකුළ පවු. දැඩි දඬුවම් දිය යුතුයි, ලොරි රථ රියදුරුට හා මාස දෙකක් තිස්සේ කහඉරක් ඉල්ලා සිටි නමුත් නියමිත ක්‍රියාමාර්ග නොගත් නිලධාරීන්ට. (නි)
තව දෙන්නෙක් විතර ගියහම කහ ඉර දායි. (නි)
අපලම කාලයක් වෙලා මේ දවස්ටික රටට (ස)
මෙච්චර පොඩි දරුවෙක් පාර පැනලා තියෙන්නේ තනිවමද? (නි)
අනිච්චේ දූක්ඛේ අනාත්මේ !! හා හා පුරා කියලා අකුරු ඉගෙන ගන්න ගියා මදැයි (ස)
ළමයෙක් මැරුණා නේද (දී)
අයියෝ දෙයියනේ! මේකට විසදුමක් වහා ලබාදෙන්න. (නි)