මොණරාගල ඇතිමලේ හැටන් අරාව දිය පැන්නුම යටවී තිබියදී එගොඩ වන්නට ගිය බසයක් ගසාගෙන ගියේය. එහි මගීහු 12 දෙනෙක් ද වූහ. මඟියෙක් සුළු තුවාල ලැබීය.
මොණරාගල ඇතිමලේ හැටන් අරාව දිය පැන්නුම යටවී තිබියදී එගොඩ වන්නට ගිය බසයක් ගසාගෙන ගියේය. එහි මගීහු 12 දෙනෙක් ද වූහ. මඟියෙක් සුළු තුවාල ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බස් රියදුරන් කිසි දේකට බය නෑ..ඒකනේ මේ වගේ යන්නේ (ස)
මගීන් ගැනවත් නොහිතා මෙහෙම අවදානම් දේ කරන රියදුරන් නිසා තමයි මේ තරම් මහ මග විපත් ඇතිවෙලා තියෙන්නේ. (නි)