මේ වසරේදී පැවැත්වෙන දැයට කිරුළ ප‍්‍රදර්ශනයට සමගාමීව වෙරළ වොලිබෝල් තරගාවලියක් පැවැත්වීමට තීරණය කර ඇත. මෙම තරගාවලිය කී‍්‍රඩා අමාත්‍යංශය, කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනය සහ දැයට කිරුළ ප‍්‍රදර්ශන කමිටුව එක්ව සංවිධානය කෙරේ.
තරගාවලිය ජනවාරි 26, 27 යන දින වලදී මීගමුව වෙරළ තීරයේදී, හම්බන්තොට වෙරළ තීරයේදී, කිළිනොච්චියේදී සහ අම්පාර සයිදමරිදු වයි. එම්. සී. ඒ. වෙරළ කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd