දිවිනැගුම පනතට සහාය පළ කිරීමේ උද්ඝෝෂණයක් අද පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත්විණි.
සමෘධි නිලධරයෝ ඇතුළු විශාල පිරිසක් එම උද්ඝෝෂණයට එක් වී සිටියහ.
මේ පනත අද පාර්ලමේන්තුවේ විවාදයට ගැනෙයි.
දිවිනැගුම පනතට සහාය පළ කිරීමේ උද්ඝෝෂණයක් අද පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත්විණි.
සමෘධි නිලධරයෝ ඇතුළු විශාල පිරිසක් එම උද්ඝෝෂණයට එක් වී සිටියහ.
මේ පනත අද පාර්ලමේන්තුවේ විවාදයට ගැනෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සංවිධානය කළේ කවුද? (නි)
අනේ මන්දා..!(නු)
කවුරුත් දිවි රැකගන්න එපැයි. (නි)
දිවි නැගුම වැඩ පිළිවෙල හොද වැඩක් මම හිතන්නේ (දී)
අපේ දිවි කවදා නැගේවිද ??(ස)
ඔහොම යමුකෝ, වෙන්නේ මොකක්ද කියලා බලන්න. (නි)
ඔය ඉන්න අයගෙන් ඇහුවා නම් උද්ඝෝෂණය කරන්නේ මොනවටද කියලා 50%ක්ම දන්නෙ නැහැ. (නි)
මෙම පනත ගැන ජනතාව හරියට දන්නෙ නැහැ වගෙයි. (නි)
මුලු ලංකාවටම ජය වේවා! (නි)
කාගේ කාගෙත් දිවි රැකගන්න ඕනෑ තමයි. (නි)