කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනය කිරීමට යොදා ගත් බව කියන මිලිමීටර් නමය පිස්තෝලයක්, යතුරුපැදියක්, ටී 80 අවියක් හා ත්‍රීරෝද රථයක් ද සොයාගත් බව රහස් පොලීසිය කියයි.
සැකකරුවන් පස් දෙනාගෙන් පොලීසිය දැන් ප්‍රශ්න කරගෙන යයි.
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනය කිරීමට යොදා ගත් බව කියන මිලිමීටර් නමය පිස්තෝලයක්, යතුරුපැදියක්, ටී 80 අවියක් හා ත්‍රීරෝද රථයක් ද සොයාගත් බව රහස් පොලීසිය කියයි.
සැකකරුවන් පස් දෙනාගෙන් පොලීසිය දැන් ප්‍රශ්න කරගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොලිසියට ඕන දෙයක් හොයාගන්න පුළුවං.. ඔවුන් දක්ෂයි.(නු)
වෙඩි තැබූ අයට පමණක් නොව, මීට සම්බන්ධ සියල්ලන්ටම නිසි දඩුවම් දියයුතුයි. (නි)
කවුද අහුවෙලා තියෙන්නෙ? (නු)
දඩුවම් දෙන්න ...දඩුවම් දෙන්න ... (දී)
මෙතනත් ආයුධ අහුවෙලා තියෙනවා.. තව ඇති..!(නු)
අපේ පොලිසියට කරන්න බැරි දෙයක් නැක..!(නු)
හෙට අනිද්ද වෙනකොට බලන්ඩකො වෙඩි තිබ්බෙ මමයි කියල කෙනෙක් ඉදිරිපත් වේවි (ස)
බොරුද කොහෙද (ස)
අර අධිකරණ මහත්තයාට ගහපු අය තාම අල්ල ගන්න බැරි උනානේ.(නු)
අපි ජීවත්වෙන්නේ ඉතාම නරක කාලයකයි..!(නු)
ලක්ෂ්මන් හරියටම හරි (ස)
ලක්ෂ්මන් කියන්නෙ කවුද?(නු)
වැරදිකරුවන් පිළිබදව සොයා බලන්න..!(නු)
කවුරු හරි අහිංසකයෙක් මාට්ටු වේවිද දන්නේ නෑ (ස)
මේ යන විදියට නම් ඉක්මනින්ම මිනීමරැවාත් අල්ලා ගනීවි...!(නු)
කම්පනය හැදිලා කළා කියයිද දන්නෙ නැහැ..!(නු)
කාටවත් ඇගිල්ල දික්කරන්න කලින් හොයලා බැලුවද එයාම වෙඩි තියාගෙනද කියලා (ස)
කටුගෙයි හොරා අල්ලා දුන්නෙත් අපේ පොලීසියමනේ..බලමු මේකත් හොයාගනීවි (ස)
බය වෙන්න එපා..මිණීමරුවෝ දැන් ලංකාවේ නෑ.. (ස)
ඔබ හරි සාලිය (ස)
අවුරුද්දක් තිස්සෙම පොලිස් ආරක්ෂාව පතාගෙන මන්ත්‍රීතුමා දැන්වීම් කරලා තිබුණා.. එතකොට කවුද මේකට වගකියන්න ඕන.. (නු)
ලංකාවේ අපේ පොලීසිය නියමයි (ස)
ඇත්තම මිණීමරුව හමුවේවිද නැත්නම් ආදේශකයෙක් ඉදිරිපත් වේවිද කියන එකතමයි ප්‍රශ්නය (ස)
ලංකාවේ පොලීසීය දැන් මාර ක්‍රියාශීලියිනේ. කොහෙද එතකොට දැන් ඔය බයිසිකලේ තිබුණේ (ස)