මේ වසරේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල ඉලක්ක කරගනිමින් පවත්වාගෙන යනු ලබන ජාතික කී‍්‍රඩා සංචිත වල ඉහළ දක්ෂතා දක්වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට විශේෂ දීමනාවක් පිරිනැමීම කෙරෙහි කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අවධානය යොමුවී ඇතැයි කී‍්‍රඩා අමාත්‍යංශය නිවේදනය කරයි.
දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල සඳහා වන ජාතික සංචිතය වෙනුවෙන් කී‍්‍රඩා ඉසව් 22 ක් ඉලක්ක කරගෙන මේ වන විට ජාතික සංචිත ආරම්භ කර තිබේ. මේ වන විට දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල සඳහා වන ජාතික සංචිත වලට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 612 ක් ඇතුළත්ව සිටින අතර ජනවාරි මස 31 දින වන විට එය 427 ක් දක්වා අඩු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමාට ක්‍රීඩාව නංවන්න අවංක වුවමනාවක් තිබුණට නිලධාරීන්ට එහෙම වුවමනාවක් නැහැ. (නි)