හදවත් සැත්කම් සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍ය සහ ශල්‍ය උපකරණ හිඟයක් නිසා කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් නවතින ලකුණු පහළ වී ඇත.
කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා කීවේ දැනට හදිසි සැත්කම් පමණක් කරන බවත්, උපකරණ හිඟය දිගටම පැවතුණහොත් හදිසි සැත්කම් ද නතර කිරීමට සිදු වන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝගීන්ගේ හදවත් නැවතුනාම කවුද වගකියන්නේ (ස)
පෞද්ගලික රෝහල්වල සරණ පතන්න සිදුවේවි.(ස)
කාර් රේස් වැනි අත්‍යවශ්‍ය දේවල් වලට ජාතික ධනය වියදම් කරලා නිසා ශල්‍ය උපකරණ හා බෙහෙත් වගේ නොවැදගත් දේවල් මිලදී ගැනීම ටිකක් අතපසු වෙන්න ඇති. කමක් නැහැ .. (නි)
ඔය එක එක දේට නාස්ති කරන සල්ලිවලින් මේ උපකරණ ටික අරන් දුන්නනම් කොයිතරම් හොදද?(නු)
ෙනාස්තිය දූෂනය වැඩි වුනාම පොඩ්ඩක් ඉතින් අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවල ඉහල පහලයාමක් තියෙනව.ඒක එච්චර ගනන්ගන්නෙපා.හැම රෝහලකම මොනාවත් නෑ.(නු)
කෝ සෞඛ්‍ය බලධාරීන් ?? (ස)
අයියෝ ඇයි මේහෙම වෙන්නෙ..!(නු)