අගවිසිනුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ප්‍රකාශිත තීන්දුව අහෝසි කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රීට් ආඥාව පිළිගන්නා ලෙස රජයට බල කරමින් අනිද්දා (10) උදේ දහයට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට විරෝධතා පා ගමනක් පවත්වන බව නීතීඥ එකමුතුවේ සාමාජික ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය පිළිගන්නා ලෙසට රජයකට බලකරමින් උද්ඝෝෂණය කළ වෙනත් රටක් ගැන නම් මම මෙතෙක් අසා නැහැ. (නි)
ඔබතුමන්ලාට ජයම වේවා! (නි)
අනේ අප්පේ! අපේ රටට ගියකලක්? (නි)
එතකොට පිළිනොගන්නා ලසෙත් උද්ඝෝනය කලෙෘත් මොකද වෙන්නෙ..!(නු)
එතකොට නඩු අහන්නේ නැද්ද (දී)
හරියට මේක ලංකා ඉතිහාසයේ පළමුවැනි දෝෂාභියෝගය වගෙයිනේ කට්ටිය හැසිරෙන්නේ. (නි)
කියන්න වචන නැහැ මේවා ගැන. (නි)
අයියෝ අහිංසක මිනිස්සු