අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝග චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හා ශේෂ්ඨාධිකරණය දුන් තීන්දු වලට ගරු කරන්නැයි සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරුවරුන් සමන්විත අධිකරණ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතිය අර්ථනිරූපනය කිරීමේ පරම අයිතිය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවත් ඊට ද ගරු කරන ලෙස සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බවත් සංගමය සඳහන් කරයි.
ඇතැම් මාධ්‍ය මගින් විනිසුරුවරුනට එරෙහිව එල්ල කරන අපහාසාත්මක ප්‍රවෘත්ති ගැන දැඩි අවධානය යොමු කරන බව ද සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත් විනිසුරුවන් කියන දේවල් සමහරුන්ට රුස්සන්නෙ නැහැ. (නි)
අපි ඔබගේ තීරණය ගරු කරමු. (නි)
එය අධිකරණයට කරන ගරු කිරීමක් වැනිය (දී)
ඇත්ත කතාව
පැහැදිලිවම එහෙම තමයි වෙන්නත් ඕනෑ. (නි)
ඒක හොදයි. පෞද්ගලික නොවන ඇතැම් මාධ්‍යයන්ගේ ක්‍රියාකලාපය අපිත් හෙලා දකිනවා. (නි)
බලෙන් ගරු කරවන්න බැහැනේද (දී)
මමනම් හිස නමා ගරු කරනවා (දී)
මේ කිසිම දෙයක නීතියක්, සාධාරණයක් අපිට නම් පෙනෙන්නේ නැහැ. අනේ මන්දා? අපිට පෙනෙන හැටිද කියලා. (නි)
මමත් පිලි ගන්නවා ඒක (දී)
ලංකාවේ උත්තරීතර තැනින් දුන්න අර්ථ නිරුපනයක් (දී)
නීතිය ගරුකටයුතුයි. (නි)
සැමටම පෙර ජනතා පරමාධිපත්‍යය ඇති උත්තරීතර පාර්ලිමේන්තුවට ගරුකළ යුතුයි නේද? (නි)
ඒකනම් ඇත්ත තමයි. කොහොමත් අපේ රටේ නීතිය උත්තරීතරයි කියලා හැමෝම දන්නවා. (නි)
ඉවසීම ඇත්තාට ජයගැනීම අසීරු කටයුත්තක් නොවේ. (නි)
අපේ රටේ විනිසුරුවන් අරහත් ඵල ලබලද මන්දා. (නි)
ඔවු. අපි හැමවිටම නීතියට ගරුකරමු. (නි)