ශ්‍රී ලංකාවේ කරාතේ ක්‍රීඩාව සංවර්ධනය කිරිමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණි ඉතාලි ජාතික කරාතේ සංචිතයේ ප්‍රධාන පුහුණු උපදේශක සහ තාක්ෂණික අධ්‍යක්ෂ ෂිහාන් ඔෆේලියෝ මිචිලාන් මහතා සහ ගුඩ්විල් ජාත්‍යන්තර කරාතේ සම්මේලනයේ සභාපති නීතීඥ ජූසි පිචෙලෝ මහත්මිය වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගනයේදී පුහුණු කඳවුරක් පැවැත්වූහ.
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයට අනුබද්ධ සංගම් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 600කට පමණ ෂිහාන් ඔෆෙනියෝ මහතා වෙතින් පුහුණුව ලැබීමට අවස්ථාව උදා විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නප්පු අයියලා ඒ ගමන මොනවට ලැහැස්ති වෙනවද මන්දා? (නි)
මෙ දරුවොන්ට ඉගෙන ගන්න අරින්න .ඇට කටු බිඳින්නේ නැතුව (ස)
කොහොමත් මුලින් සම්පූර්ණ මුදලම නොගෙවා ඉන්න තරමට හොදයි. (නි)