අගවිනිසුරුවරිය ගොනු කළ පෙත්සම විභිග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ අනිල් ගුණරත්න හා කේ ස්කන්ධරාජා යන විනිසුරනට දුරකතනයෙන් බැණ තර්ජනය කළැයි කියන පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බොරැල්ල පොලීසියට හා බම්බලපිටිය පොලීසියට නියෝග කළේය.
දුරකතන අංකවල විශ්ලේෂණ වාර්තා පොලිසියට නිකු කරන ලෙස අධිකරණය දුරකථන සමාගම්වලට නියෝගයක් ද කැරිණි.
මෙම තර්ජන සම්බන්ධයෙන් විනිසුරු අනිල් ගුණරත්න මහතා බොරැල්ල පොලීසියට කළ පැමිණිලි ද අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය හමුවේ ද, ශ්‍රී ස්කන්ධරාජා මහතා බම්බලපිටිය පොලීසියට කළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා හමුවේ කැඳවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඇමතිතුමාට තර්ජනය කරපු අය හදුනාගෙනද?(නු)
අනේ මන්දා කවුරු තර්ජනය කරනවාද කියලා..(නු)
පොලිසියත්, අධිකරණයත් කෙළින් සිටියා නම් මේ ගැටලු ඇතිවෙන්නෙ නැහැ. (නි)
කන්ගැට්ටද දන්නෙ නැහැ. (නි)
අලුත් සෙල්ලමක් පටන්ගෙන වගේ. දුරකථනයෙන් තර්ජනය කරන්න.(ස)
මෙහෙම බැලුවහම උගතුන්ට රටේ කෙළින් තීරණයක් ගන්න බැහැනේ. (නි)
මෙහෙම ගියොත් අපේ අධිකරණයේ ගරුත්වයට වෙන්නේ මොකක්ද? (නි)
හොද නිත්‍යානුකුල පියවරක් ගන්න (දී)
අපේ දියුණුවට ඊර්ෂ්‍යාවෙන් කරපු ජාත්‍යයන්තර කුමන්ත්‍රණයක්. (නි)
මේවා නම් හොද වැඩ නෙමෙයි. හැමදෙයක්ම සාමකාමීව විසදාගැනීම ගැනීම තමයි වැදගත්. (නි)