පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමියේ පොලිතීන් භාවිතය තහනම් කිරීමට පාලනාධිකාරිය තීරණය කරයි.

විශ්ව විද්‍යාල ආපනශාලාවේ පොලිතීන් භාවිතය තහනම් වෙයි.

විශ්ව විද්‍යාලයට පොලීසිත් රැගෙන ඒමෙන් වළකින ලෙස සිසුන්ගෙන් සහ අමුත්තන්ගෙන් විශ්ව විද්‍යාලය ඉල්ලා සිටියි.