බර්මින්හැම් නගරයේ ජේතවන බෞද්ධ විහාරයේ නව අවුරුදු පිංකම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පවත්වනලද බව විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා බ්‍රිතාන්‍යයේ සංඝ නායක කැප්පිටියාගොඩ ගුණවංස නාහිමියන් පවසති.
බර්මින්හැම් නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකික, ඉන්දියා, යුරෝපීය සහ අනෙකුත් ජාතික බෞද්ධ සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් මුළු දවස පුරාම විහාරස්තානයෙදී ධර්ම දේශනා, බුද්ධපුජා, සාංගීක දාන, සෙත්පිරිත් සහ බෝධි පුජා පැවැත්විණි. ජේතවන විහාරයේ මාපලගම සෝරත හිමි සහ තෙල්දෙණියේ අමිත හිමියෝ මෙම පින්කම් මෙහෙයවූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd