පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි කාන්තාන් දෙදෙනකු ඕමන්තේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටී එක් කාන්තාවක මියගොස් ඇතැයි පොලීසිය කියයි.