පොන්සේකාගේ පෙත්සම් විභාගයට ගනී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරිමට එරෙහිවද පළමු යුද අධිකරණය තමාගේ ජනරාල් පදවිය ඇතුළු නිලතල අහෝසි කිරීමට එරෙහිවද හිටපු 13 September 2012
මුස්ලිම් පූජක රිය අනතුරින් මරුට දඹුල්ල හිරිවඩුන්න මාර්ගයේදි බසයක් හා යතුරු පැදියක් ගැටී මුස්ලිම් පූජකවරයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලදහ. 13 September 2012
දඹානයි මැතිසබෙයි කි‍්‍රකට් ගහයි පාර්ලිමේන්තුවේ මැති ඇමැති කණ්ඩායම දඹාන ආදිවාසි කණ්ඩායම අතර සුහද කි‍්‍රකට් තරගයක් බදුල්ල පාපන්දු කී‍්‍රඩාංගණයේදී සිකුරාදා පැවැත 13 September 2012
කැලණිය/සීගිරිය දැක මන් මත්වී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවලට සහභාගිවන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ නියෝජිතයෝ අද කැලණියේත් සීගිරියේත් සිරි නැරැුඹ 13 September 2012
ලක් දරුවා නින්දෙන් ඇවිදියි ඉතාලියේ මිලානෝ නුවර නිගුර්වාර්දා පෙදෙසේ උඩුමහලක නිදාගත් අවුරුදු 12ක දරුවෙක් (ශ්‍රී ලාංකිකයෙක්) නින්දෙන් ඇවිදිද්දී බිමට වැටී තුවාල 13 September 2012
අරක්කු බීලා කැරකිල්ල වාරියපොළ නගරයේ රජයේ ප්‍රබල දේශපාලකයකුට අයත් මත්පැන් හලකින් අරක්කු බිව් සිව් දෙනකු වමනය හා ඔක්කාරය සෑදී රෝහල් ගත කිරීමෙන් පසුව 13 September 2012
හොරාගෙ පුරුද්ද නෑරෙයි ගෙවල් බිඳීමේ නඩු කිහිපයකින් විසි අට වසරක් සිර බත් කෑ පුද්ගලයෙක් හිරෙන් නිදහස් වී ගෙදර යද්දී තවත් නිවසක් බිඳීමට ගොස් යළි රිමාන්ඞ් ගත 13 September 2012
මිනිපුරේ එජාප පළාත් මන්ති‍්‍ර රිමාන්ඞ් සබරගමු පළාත් සභා ඡන්ද ප්රචාරක කටයුතුවලදී එක්සත් ජාතික පක්ෂයේම කුරුවිට ප්‍රාදේශීය සභා විපක්ෂ නායක අයි. කේ. කුලරත්න මහතාට ගිනි අව 13 September 2012
අඹගෙඩියේ හබෙන් නෑනලා දෙන්නා රෝහලේ මුරුංගා කඩන්නට ගිය කතක අතින් අල්ලපු වත්තේ අඹ ගසක ගෙඩියක් කැඞී වැටීමෙන් පොල්පිතිගම නෑනලා දෙදෙනකු පිහිවලින් ඇන කොටා ගැනීමෙන් දෙදෙනා 13 September 2012
රෝහල හදන්න වෛද්‍යවරු සම්මාදමේ නිකවැරටිය රෝහලේ දැඩි සත්කාර ඒකකය රජයේ හා පෞද්ගලික අංශයේ ආධාරයෙන් දැන් ඉදිකැරෙයි. වැඩ නිම කිරීම සඳහා තවත් රුපියල් ලක්ෂ පනහක් පමණ අවශ 13 September 2012
ඇමැති පුත් මාලක බාරවෙයි? හමුදා මේජර්වරයකුට පහරදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති මර්වින් සිල්වා මහාතාගේ පුත් මාලක සිල්වා අද කොම්පඤ්ඤ වීදිය පොලිසීය 13 September 2012
බඹරා තිස් එකක් රෝහලට යවයි හපුතලේ වත්තේ බඹර ප්‍රහාරයෙන් තේ දළු නෙළමින් සිටි කතුන් 31 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. බඹර කූඩුව ඇවිස්සෙද්දී දුවද්දී ඇද වැටී බොහෝ දෙන 13 September 2012
අයර්ලන්තය ලකුණු 54 ක ජයක් ලබයි විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් පුහුණු තරග යටතේ අයර්ලන්ත පිල සහ සිම්බාබ්වේ පිල අතර මුවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අයර්ලන්ත 13 September 2012
ශ්‍රී ලංකා පිලට කඩුලූ 9 ක ජයක් ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දිය කොදෙව් පිල අතර එන්. සී. සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති විස්සයි/20 ලෝක කුසලාන පෙර පුහුණු තරගයෙන් ශ්‍රී ල 13 September 2012
වාසනාව ඇත්නම් යන්න මරිනෝ ඉතාලියේ වටවී, ඊසාන දිග ඉතාලියේ මනස්කාන්ත කඳුකරයක පිහිටි සන් මරීනෝ සමූහාණ්ඩුවේ රැකියා දොර ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන්ට ලබන නොවැම්බර 13 September 2012
දලඹුවෝ පුංචි පාසලක් වසති දලඹු ආක්‍රමණයක් නිසා අම්පාර වීරගොඩ සුමංගල ප්‍රාථමික විදුහල අද සිට වසා දැමූ බව උහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර පී.සී. ජයනාත් පෙරේ 13 September 2012
අලි අලි ගැටුමෙන් ජීවිතයක් ඉවරයි මිහින්තලේ ප්‍රාෙද්ශිය සභාවේ විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ මහතාගේ නිවසට පසුගිය සඳුදා එල්ලවු මැර ප්රහාරයකදි තුවාල ලැබූ එජාපය 13 September 2012
ශ්‍රී ලංකා යොවුන් රග්බි පිල අවසන් මහ තරගයට ශ්‍රී ලංකා යොවුන් රග්බි ක්‍රීඩකයෝ ආසියානු කුසලාන වයස 19 න් පහළ II වැනි කොටසේ රග්බි තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ 12 September 2012
ආදරය කරන්න ගිහින් මිනිහෙක් අමාරුවේ වැටේ කොල්ලුපිටියේ හෝටලයක තරුණ සේවිකාවකට ආදරය කරන බවට තොරතෝංචියක් නැතිව දුරකතන ඇමැතුම් දුන් බව කියන නාඳුනන පුද්ගලයකු අත්අඩංගුවටම ගැනීම 12 September 2012
කතක ලැජ්ජාවට පත් කළ මිනිහාට ඇප කොළඹ කොම්පඤ්ඤවිදිය වතුර පයිපයක් ළඟ දී කතකට තම රහස් ප්‍රදේශය නිරාවරණය කළැයි කියන පුද්ගලයකු රුපියල් පන්දහක මුදල් හා රුපියල් පන්දාහක 12 September 2012
ටෙලිනාට්‍යකට නොනැගුණු ටෙලිනාට්‍යය කතාවක් ඕෂධී හෝවාමද්දුම වැඩි උසක් මහතක් නැති යුවතියකි. දිව්‍යා ටෙලි නාට්‍යයේ කිසියම් චරිතයක් රඟපාන්නට ඇයට අවස්ථාවක් ලැබිණි. ඒ අවස්ථාව සාදර 12 September 2012
යුවරාජ් නැවතත් ක්‍රිකට් පිටියට එයි ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක සුවරාජ් සිං මාරාන්තික පිළිකා රෝගයෙන් සුවය ලබා වසරකට ආසන්න කාලයකට පසු නැවතත් ක්‍රිකට් පිටියට ප 12 September 2012
එඩිංබරා සරසවියෙත් සර්වඥධාතු ප්‍රදර්ශන ස්කොට්ලන්තයේ එඩිංබරා විශ්වවිද්‍යාලයේදී ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් ලබන 14-16 දිනයන්හි උදෑසන 10 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වී 12 September 2012
දිසා විනිසුරුගෙ වැඩ තහනම් අධිකරණ සේවා කෙමිසම, කොළඹ අතිරේක දිසා විනිසරු අරවින්ද පෙරේරා මහතාගේ සේවය අද (12) සිට අත්හිටැවීය. විනිසුරු පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් ස 12 September 2012
විස්සයි විස්සට වැසූ පිටිය ඇරේ විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගයේ පුහුණුවීම් සඳහා වසා දැමුණු මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය මාතර නගර වැසියන්ගේ ප්‍රයෝජනයට දෙ 12 September 2012
”ලාංකිකයා ඉතාලි මාපියාවට කුඩු ඇදලා” ඉතාලියේ නාපෝලි නුවර දරුණුම කමෝරා මාපියා කල්ලිය හා සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේ කැරිබනේරි පොලිසිය විසින් අත්අඩ 12 September 2012
විශ්ව විද්‍යාලයට වැඩිපුර සිසුන් 5609ක් මෙවර විශ්වවිද්‍යාලවලට වැඩිපුර සිසුන් 5609කු ඇතුළු කර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළේය. 2011 උසස 12 September 2012
”ලාංකිකයා ඉතාලි මාපියාවට කුඩු ඇදලා” ඉතාලියේ නාපෝලි නුවර දරුණුම කමෝරා මාපියා කල්ලිය හා සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේ කැරිබනේරි පොලිසිය විසින් අත්අඩ 12 September 2012
එජාප පළාත් මන්ත්‍රී අල්ලනු මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ මහතාගේ නිවසටද එහි සිටි අයටද වාහනවලටද පහර දුන් බව කියන කණ්ඩායමට අයත් අනුර 12 September 2012
රාජාංගනයේ සංධාන ආධාරකරු මරුට උතුරුමැද පළාත් සභා ඡන්දයේදී ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ සොහොයුරු එස්.එම්. රංජිත් වෙනුවෙන් වැඩකළැයි සංධානයේම ප්රබලයකුගේ මැර 12 September 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026