නිමල් ගාමිණි අමරතුංග, (සභාපති) කේ. ශ්‍රී පවාන් හා ප‍්‍රියසාද් ඩෙප් යන ත‍්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය ඒකමතිකව ප‍්‍රකාශ කළහ. අභියාචනාධිකරණ ප‍්‍රකාශයට පත්කළේ එම තීන්දුවයි.
පෙත්සම් විභාගය ජනවාරි 15 වැනිදාට කල්තැබූ අභියාචනාධිකරණය කතානායක ඇතුළු වගඋත්තරකරුවන්ට යළි නොතිසි නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම ඉවරයක් නැහැ නේද
අධිකරණයට නිගා කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් නේද ? (ස)
අන්න හොඳයි. ලංකාව තුල ඉන්නවනම් අධිකරණයට හිස නමලා උසාවි එන්න වෙයි..!(නු)
වැඩක් වෙයිද?(නු)
මොකද මේ වෙන්නෙ...?(නු)
අපි ඉතින් මොනවාත් දන්නේ නැහැ
මොකද්ද අනේ ඒ
අපි වෙන දේ බලාගෙන ඉමු..!(නු)
මේ ප්‍රශ්නය ඉක්මනට ඉවරයක් කරන්න (දී)
මට තේරෙන්නේ නැහැ මේ වෙන වැඩ (දී)
මේ ප්‍රශ්නය ඉවර වන්නේ කවදාද (දී)
උසාවි පැමිණ ගරු අධිකරණයට ගෞරව කිරීමෙන් මහජන විශ්වාසය තහවුරු වේවි යැයි මම සිතනවා. (නි)
ඔවුන් ශ්‍රී ලාංකිකයින් වශයෙන් මෙරටේ ජීවත් වන්නේ නම් අනිවාර්යයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරුකළ යුතුයි. (නි)
අයියෝ සල්ලි
විනිසුරුවො අතර අන්‍ය ජාතිකයොත් ඉන්නවා කියලා දැන් ඊළගට කවුරුහරි ඒකටත් කියයිද දන්නෙ නැහැ, විජාතික බලවේගයක් කියලා? (නි)
මොනවා නැතත් අධිකරණයට හිස නැමිය යුතුයි (ස)
ඒ කියන්නෙ පාර්ලිමේන්තුවෙ අයට නීතියක් කියලා දෙයක් නැති ලෝකෙ එකම ප්‍රජාතන්ත්‍රවාදී රට ලංකාවද? (නි)