බෞද්ධ හා කාන්තා අයිතිවාසිකම් ලබා ගැනීමට අධිකරණයේ පිහිට පැතීමට සිදු වෙතියි ඉනාමළුවේ සුමංගල රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක හිමියෝ කියති.
කාන්තාවන් හා මෙහෙනින් වහන්සේලාගේ අයිතිවාසිකම් බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් හෝ අමාත්‍යංශයෙන් ඉටු නොවන බව මහා නා හිමියෝ චෝදනා කරති.
දඹුල්ල උයන්වත්ත ක්‍රිඩාංගනයේ පැවැති හමුවකදී මහා නාහිමියෝ මේ බව පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමල් අපට කීමට දෙයක් නැත..!(නු)
කොයි ආකාරයෙන් හෝ කාන්තාවන්ට මේ වන අසාධාරණයට එරෙහිව නැගි සිටිය යුතුයි (ස)
කමල්, මේ රටේ කොහෙද ලෝකයේ අගනාම සංස්කෘතිය තිබුණේ? මේ රට ප්‍රසිද්ධ වෙලා තිබුණේ එකම එක දේකට. ඒ තමයි මැණික්. ඒක ආඩම්බර වෙන්න දෙයක් නෙමෙයි. මේ රටේ එහෙම සංස්කෘතියක් තිබුණා කියලා යුරෝපයේ කවුරු හරි ලියලා තිබුණද ? අපිට ඒකට සාක්කි දෙනවද? (නි)
කමල් ඔබතුමාගේ කීම ඉතාම කාලෝචිතයි... ඔය තියෙන ප්‍රශ්න ගැන කටයුතු කළහැකි නිසි පුද්ගලයන්ට පමණක් අවස්තාව ලැබිය යුතුය... මේ ගැන මෙහෙම කතාකරලා විතරක් වැඩක් නෑ.... මේවා ඉතාම ඉක්මණින් වෙනස් කිරීම සඳහා නාහිමියන්ගේ සක්‍රීය කැපවීම සහ සොයා බැළීම අපට අවශ්‍යයි.... (ස)
නිර්මල බුදු දහම ප්‍රචාරය කරල තිබුනා නම් මෙවැනි ප්‍රශ්ණ ඇති නොවෙන්න තිබුනා.වපුරන තරමට තමයි අස්වැන්න.(නු)
බුදු දහම විකුර්ති කරමින් බෞද්ධයන්ව නොයෙක් ක්‍රම වලින් අන්‍ය ආගම් වලට බුරුතු පිටින් ගන්නවා. පොඩි පොඩි පන්සල් බුරුතු පිටින් වැහෙනවා මේව ගැන සොයා බලන්න කවුරුවත් නැහැ..!(නු)
කමල්ගේ අදහස මමත් අනුමතකරනවා..!(නු)
අචිනි ඔයා හරි. කථාව දෝලාවෙන් ගමන පයින්.(නු)
භික්ෂූන් වහන්සේල එකතු වෙලා ඔය තනතුරු දරණ අයට කරන්න ඕනි වැඩ රාජකාරි ගැන ලැයිස්තුවක් ලබාදීල අදාල සේවය ලබා ගන්න ඕනි. නැත්නම් ඔහේ ඉදීවි. මොකද අද කාලෙ ඔය වගේ තනතුරු දරන බොහෝ දෙනා අදාල කටයුතු මොනවත් හරියට දන්නෙ නැහැ. බොරු මවාපෑම විතරයි කරන්නෙ. (ස)
සමන් රොහාන් රණසිංහ, අප ගෞතම බුදුරජාණන් අපට කියාදී තිබෙනවා කාන්තාවන්ට ගෞරවයෙන් සලකන්න කියලා. මොකද අප ගෞතම බුදුරජාණන් පහල වන කාලයේ, එකල සමාජයේ කාන්තාවන්ට කිසිම ගෞරවයක් දැක්වුවේ නැහැ. (නු)
අප ගෞතම බුදුරජාණන් අපට කියාදී තිබෙනවා කාන්තාවන්ට ගෞරවයෙන් සලකන්න කියලා. මොකද අප ගෞතම බුදුරජාණන් පහල වන කාලයේ, එකල සමාජයේ කාන්තාවන්ට කිසිම ගෞරවයක් දැක්වුවේ නැහැ. අද නඩුදාගෙන මරාගෙන බෞද්ධ හා කාන්තා අයිතිවාසිකම් ලබා ගැනීමට අධිකරණයේ පිහිට පතනවා. (නි)
ඒ කතාවේ වරදක් ඇත්තේ මත් නැහැ (දී)
අනේ හාමුදුරුවනේ අපි ඔක්කොම අසරණයි (නු)
අපේ හාමුදුරුවන්ටත් දැං ටික ටික තේරීගෙන එනවා වගේ..!(නු)
මේ මොකෙන්වත් රටට වැඩක් වෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ.. (නු)
සහතික ඇත්ත..!(නු)
දැන් එතකොට මේකත් අන්‍යආගමික කුමන්ත්‍රණයක්ද? (නි)
අවසර අපේ හාමුදුරුවනේ ...ලෝකයේ බොහෝ රටවල් ඇත .එම සැම රටකටම අනන්‍ය සංස්කෘතියක් සහ ලෝක දේශපාලන ප්‍රවාහය තුල එම රට අනික් රටවලින් කැපීපෙනෙන කරුණු කාරණා ඇත .අපේ ආදී රජවරුන් එම අනන්‍යතාවය බුදුදහම පමණක්ම බව දැන එයට නිසි ප්‍රමුකත්වය දී කටයුතු කිරීමෙන් ලක්දිව ලොව අගනාම සංස්කෘතිය සහිත රට බවට පත්ව තිබුණි .බුදුදහම ලොවට බෙදාහැරීම සහ බුදුදහම අනුව ජීවත් වන ජන සමාජය රැකගැනීම ට කිසිම වැඩපිළිවෙලක් වත්මනෙහි නොමැති බව අපගේ හැගීමයි .මෙය මහත් අවාසනාවන්ත තත්වයකි (නු)
මෙයාලගෙන් කොහොමත් ජනතාවට වැඩක් වෙන්නෙ නැහැ..!(නු)
ඇත්ත හාමුදුරුවනේ ඇත්ත අපේ රටේ අපි ඔක්කොම අසරණවේලා.(නු)
ඔබ වහන්සේ කළ මේ ප්‍රකාශය ඉතාම වටිනවා.!(නු)
මොකද්ද අප්පා මේ වැඩේ තේරුම ප්‍රශ්න....ප්‍රශ්න....ප්‍රශ්න.... රට පුරා ප්‍රශ්න....(දී)
කමල්ගෙ අදහස හරියටම හරි(නු)
කමල් මහත්මාගේ අදහස නිවැරදි(නු)
අද රටේ වෙසෙන සියල්ලන්ම හොදින් දන්නවා සිංහලයින්ට මෙන්ම බෞද්ධ ජනතාවට අත් වී ඇති ඉරණම පිළිබදව. නමුත් අවාසනාවකට ඒ ගැන රටේ ලොකු ලොක්කන්ට ගාණක්වත් නැහැ. (නි)