ලුණුගම්වෙහෙර ජලාෂයේ ජල මට්ටම යළි ඉහළ යාම නිසා වාන්දොරටු දෙකක් අද යළි විවෘත කළ බව තිස්සමහාරාම වාරිමාර්ග ඉන්ජිනේරු අජිත් අමරසිංහ මහතා කියයි.
කිරිඳි ඔයට ජලය මුදා හැරේ. එහෙත් පහළ නිම්නයේ වැසියනට තර්ජනයක් නොවන බව ද ඔහු කියයි.
අගෝස්තු සිට නොවැම්බර් දක්වා තණ පිට්ටනියක් වූ කලා වැව හා බළලු වැව ද පිරී ඉතිරී යයි. කලා වැවේ ද වාන් දොරටු විවෘත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්වැසි වසීවා - කෙත් වතු සාර වේවා (ස)
අපේ අය දැහැමිව හිටියොත් මෙහෙම දේ වෙන්නේ නෑ (ස)