‘වෝන් - මුරලිදරන්’ කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර සිඞ්නිහිදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (04) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 342 ක් ලබා ශී‍්‍ර ලංකා පිලට වඩා ලකුණු 48 ක් ඉදිරියෙන් සිටියේය.
දෙවැනි දිනය අවසන් වන විට මැතිව් වේඞ් නොදැවී ලකුණු 47 ක්ද පීටර් සිඞ්ල් නොදැවී ලකුණු 16 ක්ද ලබා සිටියහ.
ඕස්ටේ‍්‍රලියානු පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඬේවිඞ් වෝනර් (85) සහ පිලිප් හියුස් (87) ලකුණු 130 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. ඬේවිඞ් වෝනර් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 84 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 85 ක් රැුස්කිරීමට සමත් විය.
පිලිප් හියුස් පන්දු 143 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 87 ක් ලබා සිටියදී තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්විය. නායක මයිකල් ක්ලාක් සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ 25 වැනි අර්ධ ශතකය රැුස්කිරිමට සමත් විය.
රංගන හේරත් ලකුණු 69 කට කඩුලූ දෙකක් දවා ගැනීමට සමත් විය.
අද (05) තරගයේ තෙවැනි දිනයයි.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව පළමු ඉනිම සියලූ දෙනා දැවී 294
(තිලකරත්න ඩිල්ෂාන් 34, මහේල ජයවර්ධන 72, ළහිරු තිරිමාන්න 91, දිනේෂ් චන්දිමාල් 24, මිචෙල් ස්ටාක් 71/3, ජැක්සන් බර්ඞ් 41/4)
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම
ඬේවිඞ් වෝනර් - ඇ. ප‍්‍රසාද් ප. ඩිල්ෂාන් 85
එඞ් කවන් - දුවද්දී දැවී ගියා 4
පිලිප් හියුස් - ඇ. චන්දිමාල් ප. හේරත් 87
මයිකල් ක්ලාක් - ඇ. දිමුත් ප. හේරත් 50
මයික් හසී - දුවද්දී දැවී ගියා 25
මැතිව් වේඞ් - නොදැවී 47
මිචෙල් ජොන්සන් - ඇ. චන්දිමාල් ප. ප‍්‍රදීප් 13
පීටර් සිඞ්ල් - නොදැවී 16
අතිරේක 15
එකතුව ඕවර 88 කදී කඩුලූ 6 ක් දැවී 342
පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝ:
මිචෙල් ස්ටාක්, නේතන් ලයන්, ජැක්සන් බර්ඞ්
කඩුලූ වැටීම:
1-36(කවන්), 2-166(වෝනර්), 3-195(හියුස්), 4-251(හසී), 5-271(ක්ලාක්), 6-307(ජොන්සන්)
පන්දු යැවීම:
ලක්මාල්: 20.4.63.0, ප‍්‍රදීප්: 14.0.83.1, ප‍්‍රසාද්: 11.0.53.0, මැතිව්ස්: 2.0.11.0, ඩිල්ෂාන්: 19.2.58.1, හේරත්: 22.3.69.2
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර නම් හොදයි වගේ. සුභ පැතුම්! (නි)
හොඳයි (ස)
සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! (නි)