දෝෂාභියෝගය ගෙන ඒමෙන් රජය කළ වරද ගැන රටේ ජනතවාගෙන් බහුතරයක් තේරුම් ගෙන තිබියදීත් වගකීමක් ඇති විරුද්ධ පක්ෂයේ ඇතැම් දේශපාලනඥයන්ගේ ක‍්‍රියා පිළිවෙත ගැන බලවත් කණගාටුවක් ඇති වන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් පෞද්ගලික ප‍්‍රතිලාභ බලාපොරොත්තුවෙන් රජයට උඩගෙඩි දෙන ඔවුන්ට ශක්තියක් වන රජයේ හෝ වෙනත් දේශපාලනඥයින් හෝ වෙනත් කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් එය ඉතාම පිළිකුලෙන් යුතුව හෙදා දකින බවද ඔහු කියයි.
ඇතුල්කෝට්ටේ පිහිටි ඒ මහතාගේ පක්ෂ කාර්යාලයේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂ නිසයි ඔබ ජනතාව අතරට ආවෙ.. දැං මොනවත් මතක නැහැ..!(නු)
ඔබතුමා වගේම නීතිගරුක ජනතාව හරි දේ දන්නවා..!(නු)
පහුගිය දේවල් ඉක්මනින් අමතක වෙලා වගේ (ස)
රට ගැනත් දුකයි. විපක්ෂය ගැනත් දුකයි. ඒ සේරටම වැඩිය තව දෙයක් ගැන දුකයි. (නි)
මට මොකුත් මතක නැහැ (දී)
ෆොන්සේකා මහත්තයාට ජයවේවා (දී)
ඔබතුමා ඇත්ත තමයි කියන්නේ..(නු)
දැං දුකයි කීවට ඒ කාලෙ එකටමනෙ හිටියෙ..!(නු)
ලංකාවේ මිනිස්සු බුද්ධිමත් කියලා කියනවා .බලමු වෙන්නේ මොකක්ද කියලා (ස)
ඔබතුමාගේ අගේ තව ඉස්සරහට අපේ අයට දැනේවි (ස)
අනේ මන්දා
අපිට අපි ගැන දුකයි (දී)
මටත් දුකයි.!(නු)
ඔබතුමා ගැන නම් ඔය කාටවත් දුක නැහැ..!(නු)
ලංකාවේ මිනිස්සු බුද්ධිමත්. බලමු වෙන්නේ මොකක්ද කියලා. (නි)
මටත් දුකයි. හැබැයි ඒ විපක්ෂය ගැන නම් නෙමෙයි. (නි)
මට මේ කිසි දෙයක් මතක නෑ (ස)
එයාට විතරක් නෙමෙයි දැං නම් අපටත් දුකයි..!(නු)
වෙන මොනවටවත් දුක නැද්ද?(නු)
ඔබතුමාගේ ක්‍රියාකලාපය ගැන අපි මුල සිටම බලා සිටියෙමු..!(නු)
ඔබතුමාගේ අදහසක් අපි බලාපොරොත්තුවෙන් හිටියෙ..!(නු)