ආණ්ඩුව අධිකරණ තීන්දුවට හිස නැමිය යුතු යැයි ද, එම තීන්දුවට අනුව වැඩ නොකළහොත් රටේ මහා අවුලක් ඇති වන්නේ යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියයි.
‘ජනතාවගේ ඡන්දයෙන් පත්වු පාර්ලිමේන්තුව නීතිය නොසලකා කටයුතු කරයි නම් රටේ ජනතාවත් නීතිය නොසකා හරියි. එවිට රටේ විනයක්, නීතියක් නැතිවී යාමට පුළුවන්. රටේ අරාජිකත්වයක් ඇති වෙනවා. මේ තීන්දුවට අවනත වුණොත් පමණයි රටේ හැතිවිය හැකි අරාජිකත්වය වළක්වන්න පුළුවන්.‘
‘දැන් ආණ්ඩුව කළ යුතුතේ දෝෂාභියෝගය හකුළා ගැනීමයි. රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් එය කළ යුතුමයි. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත (දී)
අවුල් වලින් තොර ලංකාවක් අවශ්‍යයි (දී)
එයාලා පාර කපන්නෙ විසදුමකටද? (නි)
ආයෙත් පොටක් පෑදුනා එහෙනම් (ස)
දැන් රටට තිබෙන එකම මාර්ගය ජේ.වී.පී. යයි. (නි)
ඇත්තෙන්ම නිවැරදියි. (නි)
මගේ ලංකා මාතා සදා දිනේවා (දී)
රට දින්නොත් අපිත් දිනනවා (දී)
මෙගේ රටට යහපතක්ම වේවා (දී)
මම නම් හිතන්නේ මෙතුමන්ලා ගොඩක් ජනතාවගේ අනාගතය ගැන හිතනවා කියලා. අනික මෙතුමාලා හිතපු විදියට හිතපු 60000 කගේ අනාගතය සාර්ථක වුණානේ. වැරදි කරපු අය අනිවාර්යෙන්ම ඒවා විඳවන්න ඕනෑ. ඒක ස්වාභාවිකයි. (නි)
අපි අවුල් ඇති නොවෙන විදිහට වැඩ කරමු (දී)
රටට හොදක් වෙන වැඩ පමණක් කරන්න (දී)
රටට හොදක් වෙන ඕනෑම දෙයක් කරන්න (දී)
කතාව ඇත්ත (දී)
පක්සෙ හදපු දා ඉදලම රට අවුල් කරන්නෙ කවුද කියලා ඔය මහත්තුරු දන්නවා ඇතිනේ. (නි)
ලංකාවේ මේ මොනවද වෙන්නේ (ස)
ප්‍රශ්න විසදන්න අපි සැවොම එකතු වෙමු
අවුල ලිහන්න නම් ඉතින් කරන්න ඕනෑ දේ දන්නවනේ. නේද? (නි)
වෙස් මුහුණු බැදන් ආවට අපි නැහැ රැවටෙන්නේ... (නි)
කවුරුන් වුවත් කරන මෙම වැරදී සදහා දැඩි දඩුවම් පමුණුවා උසාවියේ ගෞරවය ආරක්ෂා කර ගත යුතුය. (නි)
ඔබ හරි මහත්තයෝ
අනේ අපි නම් එන්නේ නැහැ ඕවට. (නි)
අධිකරණයට අපි ගරු කරමු
නීථිය ගැන නොදන්නවාද? නැත්නම් නොදන්නා සේ සිටිනවාද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මමත් එකඟයි ව කතාව සමග
ලංකාව සදා දිනේවා
හැමදේකම කෑ ගහලා විතරක් හරි යන්නේ නෑ. කට වගේම වැඩත් තියෙන්න ඕන (ස)
කවුරු කවුරුත් ජනතාව ගැන හිතලා වැඩ කරොත් හොඳයි (ස)
ඇත්ත නැත්ත මම දන්නේ නැහැ, නමුත් අපි කවුරුත් අධිකරණයට යටයි (දී)
හා හොදයි. (නි)
ඇත්ත කතාව
එයාලා එහෙම කරයි කියලා මම නම් හිතන්නෙ නැහැ. (නි)
අධිකරණට අපි කවුරුත් යටයි (දී)
රටට අයහපතක් සිදු නොවේවා (දී)
අධිකරණයට අපි කවුරුත් ණයයි (දී)
අවුල් වලින් තොර රටක් අවශ්‍යයි (දී)
ඒක අපි කාගේත් වගකීමක් (දී)
රටට වැඩක් කරන එක තමයි අපේ වගකීම (දී)
දදැන් ඉතින් සමහරු නම් පාර කපලා, අවුල හදලා, පදිංචිත් වෙලා ඉවරයිනෙ. (නි)
අපි රට වෙනුවෙන් කැපවෙමු (දී)
කතාව සම්පූර්ණ ඇත්ත. නමුත්, වෙලා තියෙන්නේ වෙන දෙයක්. (නි)