පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ අඩි පහක පමණ වට ප‍්‍රමාණයක් අද පස්වරුවේ හදිසියේ ගිලාබැස ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියයි.
මාර්ග සංවර්ධන අධිකාරිය එහි පිළිසකර කටයුතු ඇරැඹීය. මේ නිසා පිටකොටුවේ මාර්ග තදබදයක් ඇතිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං කොළඹත් බහින්න පටන් අරගෙන වගේ..!(නු)
අපෝ පිටකොටුව බැහැලා කොච්චරකල්ද?(නු)
කොළඹ ගිලුනටනම් කමක් නැහැ..!(නු)
සමහරවිට පාර්ලිමේන්තුවත් ගිලාබහීවිද දන්නෙ නැහැ. (නි)
කොළඹ සිද්ධ වෙන දේවල් වලට පොළොව කම්පාවෙලා වෙන්න ඇති. (නි)
දුර කතන, විදුලිය හෝ ජල සැපයුමට කලින් හාරපු වැලක් හරියට වහල නැතුව ඇති.(නු)
පරණ හාරපු තැනක් වෙන්න ඇති..!(නු)
කොළඹ ගිලුනත් බෑන් චූන් (ස)
ඒකට මොකද නෙළුම් පිපෙනවානේ..!(නු)
අනිත් තැන් කවදා ගිලේවිද ? (ස)