9 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
පොලිසියට එරෙහි පැමිණිල්ලට කොමිසමෙන් වසර 3 පසු උත්තරයක් දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවාහන සේවා සපයන ආයතනයන කලමනාකරුවකු අනුරාධපුර පෙලිසියට එරෙහිව ජාතික පොලිස් කොමිස් සභාවට යොමු කළ පැමිණිල්ලකට වසර තුනකට පසුව ජාතික පොලිස් කොමිසම පිළිතුරු ලිපිය.. 24 minutes ago
Y සෑම් · 1 hour ago මොහු කරගෙන තියෙන්නේ ආනන්තරීය පාපකර්මයක්... මෙවැනි වරදකට මරණින් පසු අපායේ ඉපිද අවුරුදු දසදහස් ගණනක් සියලු වද වේදනා විඳ මැරී මැරී ඉපිද විඳවන්නට වෙනවා... කවදාවත් දෙමාපියන් කුමන වරද කළත් ඔවුන්ට පහරදෙන්න, ඔවුන්ව ඝාතනය කරන්න එපා......... නිතරම ඉවසීම ප්‍රගුණ කරන්න උත්සාහ කරන්න.... (ස) Reply 0
Y ක්‍රිෂ් · 1 hour ago ලංකාවේ කිසිම වරදකට නීතිමය දඩුවමක් නිසි ලෙස නොලෙබෙන නිසා මිනිස්සු හැම අතින්ම පිරිහිලා. ඒ නිසා පවට තිබුණු බය දැන් නැති වෙලා ගිහින් (ස) Reply 0
Y සම්පත් · 1 hour ago බුද්ධිය අඩු කම තමයි මේකට හේතුව , තමන්ව පාලනය කල හැක්කේ බුද්ධිමතුන්ට පමණී (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු කරගෙන තියෙන්නේ ආනන්තරීය පාපකර්මයක්... මෙවැනි වරදකට මරණින් පසු අපායේ ඉපිද අවුරුදු දසදහස් ගණනක් සියලු වද වේදනා විඳ මැරී මැරී ඉපිද විඳවන්නට වෙනවා... කවදාවත් දෙමාපියන් කුමන වරද කළත් ඔවුන්ට පහරදෙන්න, ඔවුන්ව ඝාතනය කරන්න එපා......... නිතරම ඉවසීම ප්‍රගුණ කරන්න උත්සාහ කරන්න.... (ස)
2013 ආරම්භය..!(නු)
ආනන්තරීය පාපකර්මයක්නේ ඒ ළමයා කරගෙන තියෙන්නේ (ස)
ලංකාවේ කිසිම වරදකට නීතිමය දඩුවමක් නිසි ලෙස නොලෙබෙන නිසා මිනිස්සු හැම අතින්ම පිරිහිලා. ඒ නිසා පවට තිබුණු බය දැන් නැති වෙලා ගිහින් (ස)
දෙමාපියන්ගේ අගේ තේරෙන්නේ තමනුත් විවාහවෙලා තමන්ටත් දරුවෝ ඉන්නකොටයි (ස)
නූතන අජාසත්තලා.. මේගොල්ලන්ට යන්න අපායක් වෙනම හදන්න ඕන..!(නු)
මේකටත් ආගම් භේධය ගාව ගනීවිද දන්නේ නෑ (ස)
බුද්ධිය අඩු කම තමයි මේකට හේතුව , තමන්ව පාලනය කල හැක්කේ බුද්ධිමතුන්ට පමණී (ස)