මිරිගම ප‍්‍රාදේශීය සභාවේ සංධාන උප සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා මැර ප‍්‍රහාරයකට ලක්ව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බව මිරිගම පොලිසිය කියයි.
මල්ලැහැවදී කඩයකින් තේ බී යතුරු පැදියෙන් පිටත්වීමට සැරසෙද්දී ඔහු අසලට ආ පුද්ගලයෙකු කමිස කොලරයෙන් අල්ලා පහරදී ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීරිගම මිහිරියාවත් දැන් නැතිවේගෙනයි යන්නේ (ස)
අහිංසක මිනිස්සුන්ට මෙහෙම ගහන්නේ වැඩක් නොකරන නූගතුන්. (නි)
මීරිගම අයවැය පැරදුණු එක මේකට සම්බන්ධයක් තියෙන්න බැරිද? (නි)
අපි මේ ප්‍රහාරය තරයේ හෙළ දකිනවා. (නි)
අයියෝ සල්ලි (දී)
විදේශීය කුමන්ත්‍රණයක් විය නොහැකිද ? (ස)
කවුද මෙවන් වැඩ කරන්නේ (දී)
අයියෝ සල්ලි
මිනිසුන්ට වෙන්නේ මොනවාද කියලා හිතා ගන්නවත් බැහැ (දී)
ලංකාවේ ප්‍රජත්ත්රවාදය ඉතා උසස් මට්ටමක පවතින බව මෙම සිද්දියෙන් පෙන්නුම් කෙරේ!(ස)
මෙයාගේ විස්තර අපි දන්නේ නෑනේ. මුකුත් කියන්න බෑ ඒ නිසා (ස)