කතරගම පෙරගිරිගම කන්දපාර හා නාගහ වීදිය ගම්වලට අද කහ සහ රතු පැහැ වැසි වැටුණු බව ගැමියෝ කියති.

ජල සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹට යවන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දොස්තර අජිත් ද සිල්වා පවසයි.