පොළොන්නරුව කදුරුවෙලථ බටතුනේ හා මැදිරිගිරිය ඡන්ඩ මාරුතයකින් ගෙවල් 31 කට පමණ හානි සිදු වී ඇතැයි ද, බොහෝ නිවාසවල වහල ගසාගෙන ගොස් ඇතැයි ද අපදා කළමනාකරණ නිලධරයෝ කියති.
විනාඩි දෙක තුනකින් මේ විනාශය සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ මිනිස්සු
අනේ අසරණ මිනිස්සු (දී)
ස්වභාව ධර්මයේ කුරිරු බව මින් මොනවට පැහැදිලි වේ. (නි)
ලංකාව අනතුරක අතළගයි. (නි)
ධාර්මිකත්වයෙන් ඉවත්වෙන්න ඉවත්වෙන්න මෙහෙම දේ වෙනවා (ස)
අසරණ අයට සහන සළසන්න ක්‍රියාකරන්න පුලුවන් කාට වුවත් කෘතඥ වෙමි. (නි)
අනේ අපේ රටට වුණ විනාශයක්? (නි)
නුවන් ස්වාභාවික විපත් කියන්නේ මේවට තමයි , (ස)
ලංකාවේ අධාර්මිකකම් වැඩි නිසා තමයි මෙහෙම වෙන්නේ (ස)
යුද්ධය ඉවර වුණහම රටට හොද කාලයක් යයි කියලා හිතුවට වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.... (නි)
මෙවැනි විපත් සිදුවිය යුත්තේ අහිංසක ජනතාවට නොවෙයි (ස)