මාන්කුලම අම්බගාමන් පරණ කොටි අඩවියේ මහ කැළයට සටන් පුහුණුවට ගිය ලාන්ස්කෝප්‍රල්වරයෙකු වලසකු සපා කෑමෙන් තුවාල ලැබීය.
දින පහක වන සටන් පුහුණුව සඳහා සෙබළ කණ්ඩායමක් මුලතිව්හි පිහිටි කැලයට ගොස් ඇත.
වලසා ද වෙඩි කා මිය ගිය බව දැනගන්නට ඇත.
කෝප්‍රල්ගේ මුහුණට හා දකුණු අතට බරපතළ තුවාල සිදුවී ඇතැයි අනුරාධපුර රෝහල කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ට වලහවයි වටින්නේ සෙබළාට වැඩිය. (නි)
කොටියට පස්සේ වලහා (ස)
සුගත්ට මෙතන වෙලා තිබෙන දේවත් තේරුම් ගන්න බැරි හැටි හරි පුදුමයි. (නි)
හැකි ඉක්මණින් සිංගප්පූරුවට හෝ ඇමරිකාවට යවන්න කටයුතු කරන්න. (නි)
මහේෂ්, ඔබ හරි. (නි)
කනගාටු දායක පුවතක් (දී)
දෙයියෝ සාක්කි
ඔබට ඉක්මන් සුව! ඔබ සිංගප්පූරුවට යවන්න මා හට මුදල් නැහැ. (නි)
වලහෙක්ට අහු උනොත් බේරෙනවා බොරු (දී)
සටන් පුහුණුවක් නම් හැමදේම ජය ගන්න එපැයි ......!!!! (ස)
ඉතා මත් ශෝකනිය පුවතක් (දී)
සතුන් මරණ එක පවක් තමයි සුගත්ට හදිසියේ එහෙම දෙයක් වුනොත්? (ස)
සතුන් නොමැති කැළයකට ගියානම් හරිනේ . දුර්ලභ සතෙක්නේ මරලා තියෙන්නේ (ස)
විස්වාස කරන්නත් බැහැ (දී)
පරණ කොටි අඩවි ????? (ස)
සම්පත්, කැළයේ පුහුණුවට ගිහිල්ල වලහගෙන් බේරුනා කියන්නෙ ඒකත් පුහුණුවේ කොටසක්. ඒ කියන්නෙ පුහුණුව සාර්ථකයි. භාවනා පුහුණුවකට නෙමෙයි ගිහින් තියෙන්නෙ, සටන් පුහුනුවකට. (ස)
සුගත් ඔයාලා වැනි ගුණමකුවන් සිටින මෙවන් රටක ඉපදීම පවක්. ඔයාලට මතක නැති උනාට ඔයාලා අපි අද ජිවත් වෙන්නේ ඒ රණවිරුවන් නිසාය. (ස)
සතුන් මරණ එක නම් පව් වැඩක් . ඒත් වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් නෑ (ස)
කනගාටුයි.....කනගාටුයි.....
දෙයියෝ සාක්කි
සත්තු නැති කැළෑ කොහෙද තියෙන්නේ (ස)
වළහා ගහලා ඔහු මියගියා නම් කට්ටිය ඊළගට අහාවි, "ඇයි හමුදාවේ අයට වෙඩි තියන්න තුවක්කුවක්වත් නැද්ද" කියලා. (නි)
මෙයාලට සතුන් ගැන කිසිම හැඟීමක් නෑ (ස)