බසයක් බලාපොරොත්තුවෙන් රත්නපුර බස් නැවතුම් පොළේ සිටි විහාරාධිපති හිමිනමකගේ කරට අත දමා ‘කොහොමද මචං‘ යැයි කී වන කියා බස් රියදුරෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.
බස් රියදුරා බීමත්ව සිටි බව වෛද්‍ය පරීක්ෂණයේදී සොයා ගැනිණි.
බසයක් බලාපොරොත්තුවෙන් රත්නපුර බස් නැවතුම් පොළේ සිටි විහාරාධිපති හිමිනමකගේ කරට අත දමා ‘කොහොමද මචං‘ යැයි කී වන කියා බස් රියදුරෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.
බස් රියදුරා බීමත්ව සිටි බව වෛද්‍ය පරීක්ෂණයේදී සොයා ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩරාජ් ලංකාවෙ ඉදලද ඔය කියන්නේ. පිටරටක ඉදගෙන නම් ඔයකතාව කියන්නේ ලංකාව ගැන තියෙන තරහින්. (ස)
ගුණ දහම් පුරුදු කිරීම ගොඩක්ම අඩු බව තමයි තේරෙන්නේ (ස)
බිවුවහම මිනිහා නොමිනිහා වෙනවා (දී)
වැරදි දෙකයි. එකක් රියැදුරු බීපු එක. අනෙක හිමිනමගේ කරට අත දාපු එක. (නි)
හිමිනමගේ ඔලුවේ කොණ්ඩය තිබුණද දන්නෙ නැහැනේ. (නි)
හාමුදුරුවරු වුණත් අද කාලේ මොනවද නොකරන්නේ? (නි)
මේක අත්අඩංගුවට ගන්න තරම් වරදක් ද? (ස)
මේකට ධර්මද්වීපය කියා කියන්න පුලුවන්ද? මිනීමැරුම් , පැහැර ගැනීම් ස්ත්‍රී දූෂණ පිරුණු රටක්නේ මේක. දවසකට මොනතරම් අපචාර සිද්ධ වෙනවද ? (ස)
මේක ධර්මද්වීපයක් කියන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන බහුතරයක් ඉන්න නිසා... මේක නොදැනුම නිසා හරි ද්වේශ සහගතව හරි සමහරු කමෙන්ට්ස් දාන්නේ. අපි බත් පිඟානක් කියන්නේ බත් විතරක් තියන එකකට නෙමෙයි. එකේ එළවලු මාළු තියනවා. (ස)
සමාව දෙන්න බැරි වරදක් නේ කරලා තියෙන්නේ (දී)
බීමත් කමේ විපාක තමයි (ස)
බිවුවහාම මිනිහා කාවවත් අදුරන්නේ නැහැ (දී)
දරුවන්ට ආදර්ශවත්ව ඡිවත් වෙමු (ස)
අනේ ඉතින් පොඩි මිනිස්සු අත් අඩංගුවට ගත්තට ලොකු අය කරන වැරදි කාටවත් පෙන්නේ නෑ (ස)
පංචසීලය කිය කිය ඉඳලා වැඩක් නෑ මහත්තයෝ , ක්‍රියාවෙන් පෙන්විය යුතුයි (ස)
අපි තව ම හිතන් ඉන්නේ මේක ධර්මද්වීපයක් කියලා නම් ලොකු වැරදීමක්. ඒ වගේ ආඩම්බර වෙන්න රටක් අපි ට අද නැහැ. (ස)
සිල්වා. මේකට ධර්මද්වීපය කියා කියන්න පුලුවන්ද? මිනීමැරුම් , පැහැර ගැනීම් ස්ත්‍රී දූෂණ පිරුණු රටක්නේ මේක. (ස)
දැන් කාලේ හිමිනමක් අදුනගන්නත් අමාරුයි.. (ස)
ධර්මද්වීපයේ ජීවත්වෙන්නේ පුදුම තිරිසන් මිනිසුන් තමයි !. (ස)